෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0
WI උන්ගේ Game Changersල වැඩියි නේ?ඊට පස්සේ අපේ මන් හිතන්නේ

හැම පැත්තෙන්ම සුපිරි සෙට් එකක් ඉන්නවා උන්ගේ මට හිතෙන විදයට. බැටින් නං බැටින්, බෝලින් නං බෝලින්.
wi ඇන්ඩ් අපෙ ටීම් එක තමා මං හිතන්නේ හොඳම ටීම් දෙක මේ සැරෙත්. අපාරදේ ෆයිනල් වල සෙට් වෙලා පරදන්න තිබුනේ. ෆයිනල් යන්න කලින් පරද්දන්නත් අප්සෙට් වගේ උන් වගේ ෆන් ටීම් එකක්. කරුමෙටම අපිත් එක්කනේ සෙමි වැටුනේ.

100% agree machan...
T20 batek wenna records,nam gam wedak na...
Godak un hithanne ehema thamai habai.
Ape selection commitee eka pawa. Ekane t20 gahanna t20 playersla noda test odi playerla wedipura danne.
Wi un thamai niyama t20 side ekak daala thiyenne..

ඔව් බං, edge උනත් 4ක් යන්න තරම් power එකකින් ගහන උන් තමා වටින්නේ.
සීනියර්ලා අයින් කරන එකක් නෑ බං අපේ සිලෙක්ටර්ස්ලා කොච්චර ෆේල් උනත් world cup එකක. මේක එයාලගේ ෆයිනල් world cup එකනේ.
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇති යකෝ එක එකාගෙ රෙදි ගැලෙව්වාඋඹලට ඇති වෙන්නෙම නැද්ද?
    මොකක් හරි ත්‍රෙඩ් එකකට ගියොත් අරුගෙ ෆේක් මුගේ ෆේක්.ඇත්ත අනන්‍යතාවය එලියට දෙන්නෙ නැත්නම් මොකටද එහෙම නෙමෙයි කියල ඔප්පු කරන්න දඟලන්නේ?ඕන එකෙක් ඕන දෙයක් හිතාගත්ත දෙන්
    :angry::angry::angry::angry:
    රිදිලෝ උඹ පොඩ්ඩක් චන්දිමල්ට බැනපන්.එතකොට 3rdeye ශේප්.:lol::lol:

    :(:):):)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔන්න ඔහේ එක්කෝ දාන එකක් දාපන්කෝ බලන්ට. නැත්නම් මට PM කරපන්කෝ මම කව්ද කියලා. බෑ මචං උඹට. :lol::lol: :rofl::rofl:

    Ridila™ has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove Ridila™ from the recipient list and send the message again.
    :angry::angry::angry::angry::angry:

    [රිදිලෝ උඹ පොඩ්ඩක් චන්දිමල්ට බැනපන්.එතකොට 3rdeye ශේප්.:lol::lol:
    :):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කැරි නෝණ්ඩි දාන්න එපා පුශා හුත්ටො:lol::rofl:

    එකනේ බන් :lol:මට මොනවාද නොකියන්නෙ මම මම ශොයි එකට ඉන්නෙ

    :no::no: :(:( මාව දැකලා තියෙන අයිඩී එක දන්න දෙන්නයි කිරියේ ඉන්නේ බං. මේ ඒ දෙන්නගෙන් එකෙක්. අනිවා ඒ දෙන්නගෙන් එකෙක්. එකෙක් අදත් ඇක්ටිව් උන්නා. අනිකා තමයි මේ ඉන්නේ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :no::no: :(:( මාව දැකලා තියෙන අයිඩී එක දන්න දෙන්නයි කිරියේ ඉන්නේ බං. මේ ඒ දෙන්නගෙන් එකෙක්. අනිවා ඒ දෙන්නගෙන් එකෙක්. එකෙක් අදත් ඇක්ටිව් උන්නා. අනිකා තමයි මේ ඉන්නේ.

    හරි හරි මන් විහිළුවක් කරේ,උබව පාවලා දෙන්නේ නැහැ කියලා දන්නවනේ ..අපි කැපුනා එහෙනම්
    :)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Machanla semi final walata kulee wenuwara lakmaalwa daanna one .. moko hithanne ? Seekuwath dammoth ela

    මට හිතෙන්නෙ නම් කුලය හොඳයි.බැටිනුත් තියනවනේ.:):)
    සීක්කුව ගත්තනම් හරි චන්දිමාල්ව නොදා.ඕව ඉතින් කෙරෙන වැඩද.:angry::angry:
    T20 ගහනවානම් කුලය වගේ උන් හදාගන්න එක වටිනවා.මොකද බැටින් බෝලිං දෙකම තියනවනේ.ඔය WI උන් පොර වෙලා ඉන්නේ උන්ගේ genuine batsmen or bowlers ඉඳලා නෙමෙයිනේ.බ්‍රාවෝ සැමී දෙන්නම බෝලින්වලින් ආපු උන් මගේ මතකේ හරි නම්.රසලුත් එහෙමයි.ස්මිත් නම් ෂුවර් නෑ.මට මතක හැටියට ඌත් එහෙමයි.ටීම් T20 වල ටීම් එකක් ගොඩ යන්ට හොඳ allroundersල සෙට් එකක් තමයි වටින්නෙ.නැත්නම් narine &gayle වගේ duo එකක් ඕනේ.ඒත් උන් out of form නම් ඉතින් හබක් තමා
    ඔය මට හිතෙන හැටි.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :no::no: :(:( මාව දැකලා තියෙන අයිඩී එක දන්න දෙන්නයි කිරියේ ඉන්නේ බං. මේ ඒ දෙන්නගෙන් එකෙක්. අනිවා ඒ දෙන්නගෙන් එකෙක්. එකෙක් අදත් ඇක්ටිව් උන්නා. අනිකා තමයි මේ ඉන්නේ.
    :baffled::baffled:
    කලින් ඩයස් එක්ක ඔට්ටුවක් කියාගෙන ඇඩුවා.දැන් expose වෙන්න බයේ.:lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි හරි මන් විහිළුවක් කරේ,උබව පාවලා දෙන්නේ නැහැ කියලා දන්නවනේ ..අපි කැපුනා එහෙනම්
    :)

    මම තොට කිව්වනේ චැට් එකේදී එදා මාව පාවලා දුන්නේ කවද්ද කියලා උඹ. අන්න එදා තමයි ‍තෝ මාව කෑවේ. පරයා.:lol::lol: :angry::angry: :rofl::rofl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේක ඇහෙද්දි තාම 1996 මතක් වෙනව පට්ට ෆීලින් එක



    :):):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled:
    කලින් ඩයස් එක්ක ඔට්ටුවක් කියාගෙන ඇඩුවා.දැන් expose වෙන්න බයේ.:lol::lol:

    පිස්සුද බං.එක්ස්පෝස් උනත් අවුලක් නෑ කිසිම අවුලක් නෑ. ඒත් මේ මූ එහෙම කරන එකෙක් නෙමෙයි. මන් දන්නවා මේ කව්ද කියලා බං. :P:P
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පිස්සුද බං.එක්ස්පෝස් උනත් අවුලක් නෑ කිසිම අවුලක් නෑ. ඒත් මේ මූ එහෙම කරන එකෙක් නෙමෙයි. මන් දන්නවා මේ කව්ද කියලා බං. :P:P

    අවුල්ද නැද්ද කියලනම් මට තේරුණා.:P:P
    කොහොමහරි ඌව මුරුංග අත්තේ තියලා හරි නාඬා ඉන්දපන්කෝ.:):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේක ඇහෙද්දි තාම 1996 මතක් වෙනව පට්ට ෆීලින් එක



    :):):):)

    සිරාවට.අර අර්ජුන winning runs ගහල දුවනවා මැවිලා පේනවා
    :baffled::baffled:0:16හරිය පොඩ්ඩක් බලපන්.මන් බැලුව මු එක අතකින් කම්බියක් අල්ලන් අනික් අත අතන තියාගෙන මොනවා කරනවද කියල:lol::lol:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    සිරාවට.අර අර්ජුන winning runs ගහල දුවනවා මැවිලා පේනවා
    :baffled::baffled:0:16හරිය පොඩ්ඩක් බලපන්.මන් බැලුව මු එක අතකින් කම්බියක් අල්ලන් අනික් අත අතන තියාගෙන මොනවා කරනවද කියල:lol::lol:

    :lol::lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කට්ටියටම සුබ රාත්‍රියක්.මන් ගියා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෝලී කුට්‍ටුවා 0 ගියොත් ඇති...මුන් අද ගහයිද

    මුව දැක්ක කල් :P:P:P
    දැන් හැන්කොක් වලිය ඉවරද :rofl::rofl::rofl:

    බොට පිස්සු මන් ටැග් දාලා නැහැ එළකිරියේ තාම :P:P:P:P:P:P
    උබට මාව හොයන්න බැහැ බන්..මන් active නැහැ උබ වගේ :baffled:

    දැන් උබට ජපන් අක්කලගෙන් කරදර නැද්ද බන්
    :P:P:P

    දැන්නම් හොඳටම මීටර් කවුද කියලා. සයූගේ වලි, හැනොක්ගේ වලි අස්සේ උන්නු මමම ලින්ක් යවපු ත්‍රෙඩ් එකට පරයා. දැන් මටම ගහනවා ඇවිත් මෙතන. බැල්ලි. කෝලිකුට්‍ටුවා ටිපිකල් වචනේ ෆේස් බුක් එකේ දාන ස්ටේටස් වල. ඇක්ටිව් නැති කතා ටිපිකල්. ලොල්. ඕයි දැන් එතකොට පරණ එකෙන් ලොග් වෙන්නෙම නැද්ද? :lol::lol: :rofl::rofl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මෙන්න අනිත් එක පට්ට මේක ඔරිජිනල් එක අමාරුවෙන් හොයා ගත්තේ



    :):)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මට හිතෙන්නෙ නම් කුලය හොඳයි.බැටිනුත් තියනවනේ.:):)
    සීක්කුව ගත්තනම් හරි චන්දිමාල්ව නොදා.ඕව ඉතින් කෙරෙන වැඩද.:angry::angry:
    T20 ගහනවානම් කුලය වගේ උන් හදාගන්න එක වටිනවා.මොකද බැටින් බෝලිං දෙකම තියනවනේ.ඔය WI උන් පොර වෙලා ඉන්නේ උන්ගේ genuine batsmen or bowle
    rs ඉඳලා නෙමෙයිනේ.බ්‍රාවෝ සැමී දෙන්නම බෝලින්වලින් ආපු උන් මගේ මතකේ හරි නම්.රසලුත් එහෙමයි.ස්මිත් නම් ෂුවර් නෑ.මට මතක හැටියට ඌත් එහෙමයි.ටීම් T20 වල ටීම් එකක් ගොඩ යන්ට හොඳallroundersල සෙට් එකක් තමයි වටින්නෙ.නැත්නම් narine &gayle වගේ duo එකක් ඕනේ.ඒත් උන් out of form නම් ඉතින් හබක් තමා
    ඔය මට හිතෙන හැටි.

    http://www.espncricinfo.com/world-t20/engine/current/match/716543.html

    ow machn. but eda warm up match ekedi kulayata gahuwa henata.. lakmaalaya hodata ball Kara. econ ekath hodai. seekuwath hodata bawl Kara..
    hoda plan ekak hadaa ganna one wi unta.
    chandimalaya gahuwoth aniwa out wenne issarahata paninda gihilla :p
     
    Status
    Not open for further replies.