Drinking ? ( Post Your Picture Here )

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජින්තුවා;16628789 said:
    dq5455.jpg

    me eye hawasa set una eka..

    Ane umba wage mee harakek, Mona payyatada bola Double Black ekak coke ekka sandy kare? Oyawage drink ekak sandy karanne nethuwa beepan, bonnama beri nam ice keta 2 k dala beepan. aparaade.. hitha wawanne ne umbala Double Black ekata karapu nawa nigrahaya dekkama.mama nam jeewitheta sandy karanne ne, wedima unoth ice ketayak dala bonne.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Ane umba wage mee harakek, Mona payyatada bola Double Black ekak coke ekka sandy kare? Oyawage drink ekak sandy karanne nethuwa beepan, bonnama beri nam ice keta 2 k dala beepan. aparaade.. hitha wawanne ne umbala Double Black ekata karapu nawa nigrahaya dekkama.mama nam jeewitheta sandy karanne ne, wedima unoth ice ketayak dala bonne.
    :dull: ow ban eka eka ewun eka eka vidihatane. pelak ratawal wala un bonne issara wela shot eka aragena passe bonna thiyana ewa gahanne , api kalawan , thawa ewun monawathma nae. oya okkotoma mamanam heda gehila iwarai ah thawa beer ekai arakkui kalawameth bonawa oya wedi unahama :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    Ane umba wage mee harakek, Mona payyatada bola Double Black ekak coke ekka sandy kare? Oyawage drink ekak sandy karanne nethuwa beepan, bonnama beri nam ice keta 2 k dala beepan. aparaade.. hitha wawanne ne umbala Double Black ekata karapu nawa nigrahaya dekkama.mama nam jeewitheta sandy karanne ne, wedima unoth ice ketayak dala bonne.

    ලොල් තමා බන්.. ෆොටෝ එකේ කෝක් එකක් තිබ්බ පලියට මම කිව්වද බිව්වේ ඒක එක්ක කියල :lol: ත්‍රෙඩ් එක දාපු එක කලාත්මක ෆොටෝ දාපන් කිව්ව නිසා දැම්මෙ. :rofl:

    btw අපි උඹල වගේ expert බෙබාල නෙමේ බන්, ආසාවට ටිකක් බොනව එච්චරයි. ඔය බොන විදිහ එහෙම වැඩිය දන්නෙ නෑ. :(:(
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජින්තුවා;16631795 said:
    ලොල් තමා බන්.. ෆොටෝ එකේ කෝක් එකක් තිබ්බ පලියට මම කිව්වද බිව්වේ ඒක එක්ක කියල :lol: ත්‍රෙඩ් එක දාපු එක කලාත්මක ෆොටෝ දාපන් කිව්ව නිසා දැම්මෙ. :rofl:

    btw අපි උඹල වගේ expert බෙබාල නෙමේ බන්, ආසාවට ටිකක් බොනව එච්චරයි. ඔය බොන විදිහ එහෙම වැඩිය දන්නෙ නෑ. :(:(
    ow ban..shandi nam karanda epa whisky, RUM, Brandy wage drinks.. Uparima Ice katayak dekak dapan..e athi..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :shocked::shocked::shocked: මේ මොකක්ද බං අදමයි දැක්කේ???

    ඔය බන් jonny walker double black කියල එකක් කොකාකෝල මෙගා එකක් එක්ක. මමත් එදාම තමා බිව්වේ මාර සැරයි. :dull:

    කට්ටිය කියනව neat බොන්නලු, නැත්නම් ice එක්ක බොන්නලු අනේ මන්ද.. මට වැඩිය බීල පුරුදු නැහැනෙ :(
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ru78yo.jpg

    මෙ ගිය සතියෙ සෙට් වෙච්චි එකක්.මගෙ යාලුවෙක් ඩුබායි ඉදන් ආවා. ඔය Srilankan t-shirt එක ඇදගෙන ඉන්නේ උතුමානන් දියරකුස් .