දෙයියනේ කියලා විවාහයකින්ම කේළවර වෙවා පටන් ගත්ත දේ පිස්සු වැඩ නොකර ඔක කරන් පලයන්![]()
තෑන්ක්ස් ගයියා.. උපරිමයෙන් ට්රයි කරනවා මේ සම්බන්ධෙ ආරක්ෂා කරගන්න..
ඊට පස්සෙ මෙ දැනමුත්තා වගෙ නැතුව උබ දරුමල්ලොත් එක්කම එළකිරි එන්නින්නේ නැතුව දිගටම එළකිරි වරෙන්. පොඩි උන් ලොකුවෙන්නැතැ. උබ අපිව බලාගෙන ඉදපන්.![]()

ඒක නෙමේ.. තෝ දැන් නිදාගන්න යනවා කිව්වා නේද බොල..?

jara cut eka







