අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙයියනේ කියලා විවාහයකින්ම කේළවර වෙවා පටන් ගත්ත දේ පිස්සු වැඩ නොකර ඔක කරන් පලයන්:)
    තෑන්ක්ස් ගයියා.. උපරිමයෙන් ට්‍රයි කරනවා මේ සම්බන්ධෙ ආරක්ෂා කරගන්න..

    ඊට පස්සෙ මෙ දැනමුත්තා වගෙ නැතුව උබ දරුමල්ලොත් එක්කම එළකිරි එන්නින්නේ නැතුව දිගටම එළකිරි වරෙන්. පොඩි උන් ලොකුවෙන්නැතැ. උබ අපිව බලාගෙන ඉදපන්. :rofl:
    :rofl:
    ඒක නෙමේ.. තෝ දැන් නිදාගන්න යනවා කිව්වා නේද බොල..? :growl:

    :lol::lol: jara cut eka
    :dull:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    මෙ දැන් ගියා බන්. හැමදාම ඔහොමයි. ගෑණියෙක් ගත්තාට හපන් මැෂිම දාාලායන්න හිතෙන්නැ. උදේට නැගිටිනවා කියන්නෙ මරන්න ගෙනියනවා වාගෙ.
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඔව් දැන් යනවා මචං.. කලින් පිස්සුවක් කෙලියෙ..


    මොකක් ගැනද කියන්නෙ ඇහුවෙ රුපියල් පනස්දාහ ගැනද, එහෙමත් නැත්තං ලව් එක ගැනද..?

    පනස්දාහෙ කේස් එක නම් මචං එකපාරක් බුවෙක් මට PM දාලා වැලපෙන්න ගත්තා.. වයිෆ්ගෙ කොන්ඳ කැඩිලා, ණය වෙලා, බයික් එක උකස් තියලා දියන් අරවා මේවා කියලා.. මගේ හිත උණු වෙලා බොස්ගෙන් ණයට රුපියල් පනස්දාහක් අරන් ඌට දුන්නා.. ඊට එහා කතා කරලා වැඩක් නෑ..:(

    කෙල්ලගෙ සීන් එක නම් බොස්ගෙ දුව සෙට් වුණා..:)
    දැනට මාසයක් වගේ වෙන්නෙ සම්බන්ධෙට..:love:
    ඒකිගෙ ගෙවල් වලිනුත් කැමැත්ත ලැබුණා..:dull:

    50000ta moko une ban? u eka dunne nadda? adoo dunne nathnam jara wade..:dull::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    තෑන්ක්ස් ගයියා.. උපරිමයෙන් ට්‍රයි කරනවා මේ සම්බන්ධෙ ආරක්ෂා කරගන්න..


    :rofl:
    ඒක නෙමේ.. තෝ දැන් නිදාගන්න යනවා කිව්වා නේද බොල..? :growl:


    :dull:

    Monawa ara bossa ge duwada ubata set wela inne passen giyata padu nae ehanam ;)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,941
    12,277
    113
    Behind u :p
    :rofl::rofl::lol::lol: ඔව් බන් උබට මතකද තව හිටියා
    Myth
    user_offline.gif


    Senior Member



    ඌත් නැහැ උට මොකද උනෙ මන්දා හරිම ආතල් එකා:(

    :P:rofl:

    dan wadiya enna wela naa bans
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.

    සොර දෙටුවත් නැ, ට්‍රොජා නැ, කේපුතා නැ, රොන් නැ, ආචරයා දැක්කෙත් නැ.

    :oo:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :( හ්ම්

    එකිට මොනා උනාද මන්දා uk වලින් පිටුවහල් කරලා නෙට් නැති පැත්තක ඉන්නවා වෙන්න ඔන
    නැත්නම් කොපි පෙස්ට් නොකර ඉන්නෙ නැහැ මෙ තරම් කාලයක් ඩයස්පොරාවට පඩයක් ගියත් මෙකෙ දාන එකි:lol:


    "එකි" ?? :oo:

    mama hithuwe kollek kiyala
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    නවෝද් වික්‍රම සහෝට මොකද උනේ....ඉඳලා වැඩක් නෑ මගෙ දෙයියො
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,178
    1
    6,239
    113
    Sri Lanka
    මෑණියන් ගේ වස්ත්‍රය..........
    ඔබතුමා නොදන්නා වස්ත්‍රයක් ගැන කතා නොකර ගිහින් සසගයෙහි යෙදෙන්න මිත්තරයා..........:angry::angry:

    මේක දෑක්කමයි මතක් උනේ. කැම්පස් කාලේ අපිත් එක්ක හිටපු එකෙක් අර සකිය සගව්වට කියන සින්දුව කියන්නෙ මෙහෙම.

    සකිය සගව්වට රෝදය කැරකෙනවා. සසග සසග අපි මහ පාරේ යනවා. :rofl: