The big one - Airbus A340 (paper models 3)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉවසීමෙන් වැනසීම ලැබේ කිව්වලු........:baffled: හැබැ‍යි වැඩේ නං සුපිරි.......:cool:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    beZXYPOdM8gniZxXghH1_FCrkoeSzAvLj7s-NQpsvQQ=w1007-h567
    :P:P:P:P

    shaaaaaaaaaaaa meka nam elaaaaaaaa

    meka e widihata hadapu ekka daaaaaaaaaaa

    wowwwwwwwwwwww


    11.gif
    11.gif
    11.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :cool: ප්ලේන් අනාතයා කියන්නේ උඹටද බං.....?? :rolleyes:

    කවුද කියන්නේ?? කාටද? :P

    අප්පේ යකඩෝ මේක හදන්න ... ඉවසීම ගොඩක් ඕන වෙයි .... උබ බාවනා කරනවද ... :yes::yes::yes::yes::yes: කාර්ඩ් බෝර්ඩ් වලින් බස් එකක් හදාගන්නෙත් අමාරුවෙන් ....වැඩේ නම් සුපිරි .... :P:P:P:P


    මේකත් එක්තරා භාවනාවක් වගේ තමා!!

    වැඩිය නෑ 131 වගේ තියෙන්නේ models rashee අයියට වැඩ තියේවි දැන් :baffled::D:D:D.දැන් පුලුවන්නම් මට බනින්න :P:P:P:P
    2j3mxio.jpg


    ඊලඟ පාර රුවල් නැවක් හදන්න බැලුවේ.. :oo:


    patta malli. :)

    Thanks bro :yes:

    ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකක් දියන්කො බං..:sorry:

    ඔය දීලා තියෙන්නේ!!
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    machna mata wade terunna.oka print out ganne half sheet walatada.cardboard walata printout gatakida.
     

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0
    machan meka card board ekaka alawanna onada naththan kelinma paper eka witharada use karanne?mama kiwwe papaer eke haiya gathiya madi wenne nadda?