



Emirates plans ganna web site ekka thiyene wada? UL ARA DEEPU WEBSITE EKKA WAGE

ඉවසීමෙන් වැනසීම ලැබේ කිව්වලු........හැබැයි වැඩේ නං සුපිරි.......
![]()
ප්ලේන් අනාතයා කියන්නේ උඹටද බං.....??
![]()

අප්පේ යකඩෝ මේක හදන්න ... ඉවසීම ගොඩක් ඕන වෙයි .... උබ බාවනා කරනවද ...කාර්ඩ් බෝර්ඩ් වලින් බස් එකක් හදාගන්නෙත් අමාරුවෙන් ....වැඩේ නම් සුපිරි ....
![]()
වැඩිය නෑ 131 වගේ තියෙන්නේ models rashee අයියට වැඩ තියේවි දැන්.දැන් පුලුවන්නම් මට බනින්න
![]()
![]()

patta malli.![]()

ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකක් දියන්කො බං..
machna mata wade terunna.oka print out ganne half sheet walatada.cardboard walata printout gatakida.
keep it up brother....
පට්ටායි ඈ...![]()
උඩ පලයන් !!!![]()
ela macho . patta

