Bekam

Well-known member
  • Jun 13, 2010
    8,611
    5,471
    113
    දැන් උඹලාට තේරෙනවද ජ්‍යෝතිෂය වැඩ කරන විධිය? අනාවැකියට බයවෙලා හෝ මානසිකව වැටිලා ක්‍රියා කිරීම නිසාම අනාවැකිය සත්‍ය වෙනවා! මම පහුගිය අවුරුදු 30 ගානට එක පාරක් වත් හඳහන් නැකත් බලලා නෑ. හඳහන් බලපු උන්ට කෙල වෙලා. මම හොඳට ඉන්නව.
    බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය ගැන කියපු දේ අමතක කරන්න එපා: "අහසේ තාරකා කුමක් කරම්ද?" ග්‍රහයෝ කොහෙ හිටියත් වැඩක් නෑ දිට්ඨධම්මවේදනීය කර්ම පලදෙනව.

    බුදු දහමට අනුව මේ ලෝකෙ නියාම ධම්ම 5යි තියෙන්නේ: ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම.

    ග්‍රහ නියාම නෑ. ඔය ක්‍රියාත්මක වුනේ තමන්ගෙම චිත්ත නියාම.

    ඉතින් අපි බෞද්ධයෝ හැටියට මේවා විශ්වාස කරන්නේ ඇයි?
    :yes::yes::yes:

    එකනේ , අපි හමෝම දන්නව M‍Y3 දිනනවා, 100% SURර්‍E ඈයි මෙ බොරු දෙවල් පස්සෙ පන්නන්නෙ.
     
    Oct 30, 2014
    306
    9
    0
    හැමදේම ජ්‍යෝතිෂයට අනුව තීරණය වෙන්නේ නෑ මචන්. ඒ වගෙත් යම් සත්‍යයක් තියෙන්න පුළුවන්. ඒත් අධිෂ්ටානයෙන් යුතුව කටයුතු කරනවානම් මොන කරදර අපල ආවත් උත්සහවන්තයා ජයගන්නවා.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අවුලක් නෑ බන් කවුරු දිනුවත් ...... අපි පරදිනව දේශපාලුවන්ට ඒත් ...දිනන පැත්තට හෝයිය කියන්නයි මම නම් බලන්නෙ ....(රෙප් කපපියව් මල පනින උන් ) ....ප්‍රතිපත්තියක් නැති උන් අතර ප්‍රතිපත්තියක් ඇතිව එක පක්ෂයක් බදන් ඉඳල වැඩක් නෑ...ෆෝරම් එකේ වලි දාගත්තටත් වැඩක් නෑ..... අපේ මහන්සියෙන් අපි කන්නෙ බොන්නෙ.... ජනාධිපති හෝ අගමැති අපිට වැඩක් නෑ...............:yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    oya koka dinnath api weda kalath tama ape bada pirenne. mata nam kanna dena nayakayek epa. ape de api mahansiyen hoyagena kanna one ekama loku sepak
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    oya koka dinnath api weda kalath tama ape bada pirenne. mata nam kanna dena nayakayek epa. ape de api mahansiyen hoyagena kanna one ekama loku sepak
    11.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    හඳහන් වල මොකා කිව්වත් මෛත්‍රී දිනනවා යකෝ.දිනනවා නොවේ දිනවනවා. අපිත් ගේම අත අරින්නේ නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අවුලක් නෑ බන් කවුරු දිනුවත් ...... අපි පරදිනව දේශපාලුවන්ට ඒත් ...දිනන පැත්තට හෝයිය කියන්නයි මම නම් බලන්නෙ ....(රෙප් කපපියව් මල පනින උන් ) ....ප්‍රතිපත්තියක් නැති උන් අතර ප්‍රතිපත්තියක් ඇතිව එක පක්ෂයක් බදන් ඉඳල වැඩක් නෑ...ෆෝරම් එකේ වලි දාගත්තටත් වැඩක් නෑ..... අපේ මහන්සියෙන් අපි කන්නෙ බොන්නෙ.... ජනාධිපති හෝ අගමැති අපිට වැඩක් නෑ...............:yes::yes::yes:

    ඒක යකාගෙ කතාවත් නේ බන්. ඒක හරියට උබලගෙ ගෙදර උන්ට කවුරුහරි ඇවිල්ලා ගහල යනව. උබ නිකන් බලන් ඉන්නව තාම කවුරුත් උබට ගහපු නැතිනිසා.

    අපේ මහන්සියෙන් අපි කන බොන එක ඇත්ත. ඔය මොන දේශපාලුවා ආවත් අපිට තමයි හම්බ කරලා සල්ලි හොයාගන්න වෙන්නේ. ඒක ඇත්ත තමයි. ඒ වුනාට ඕනකෙනෙකුට යුතුකමක් තියෙනවා දේශපාලනයයේ දැක්මක් තෝරාගන්න ඒකට සහය දෙන්න. මොකද රටක් ඉදිරියට යන්න දේශපාලනය ව්‍යුහයක් සහ නායකත්වයක් අවශ්‍යයි. මේ රටේ සියලු දෙනාට යුතුකමක් තියෙනවා තමන්ට ගැලපෙන දේශපාලන නායකත්වය ඉහලට ගේන්න. මං දැක්කා සමහර අය කියල තියෙනව ඡන්දෙ දවසට ගෙදර ඉදන් හොදට නිදාගන්නවා බන් කියල. මහ අමන කතා බන් ඒවා. මනාපෙ ගහන්නේ කාටද කියන එක වැදගත් නැ. රටේ මුදල් වියදම් කරල ජනමතය විමසන්න ඡන්දයක් කරනවා. රටවැසියෝ ගෙවල්වල බුදියගත්තම හරියනවද. මිනිස්සුන්ට යුතුකමක්(අනිවාර්යෙන්) තියෙනවා ගිහින් කාටහරි කතිරයක් ගහන්න. නැතුව අහවල් කෙංගෙඩියකටද මුලු රටේම ඡන්ද මධ්‍යස්ථාන දාගෙන නහින්නේ. ඡන්දෙ දවසට ඇහැරිලා ඉන්න අය ඇවිල්ලා ඡන්දෙ දෙන්න කිවුවනම් හරි. හැබැයි අමතක කරන්න එපා ඊට පස්සේ අර අලුතින් හැදෙන දේශපාලනය දැක්මට ලක්වෙන්නෙ වෙන්නේ අර බුදියගත්ත උන්ටත් එක්කමයි
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දැන් උඹලාට තේරෙනවද ජ්‍යෝතිෂය වැඩ කරන විධිය? අනාවැකියට බයවෙලා හෝ මානසිකව වැටිලා ක්‍රියා කිරීම නිසාම අනාවැකිය සත්‍ය වෙනවා! මම පහුගිය අවුරුදු 30 ගානට එක පාරක් වත් හඳහන් නැකත් බලලා නෑ. හඳහන් බලපු උන්ට කෙල වෙලා. මම හොඳට ඉන්නව.
    බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය ගැන කියපු දේ අමතක කරන්න එපා: "අහසේ තාරකා කුමක් කරම්ද?" ග්‍රහයෝ කොහෙ හිටියත් වැඩක් නෑ දිට්ඨධම්මවේදනීය කර්ම පලදෙනව.

    බුදු දහමට අනුව මේ ලෝකෙ නියාම ධම්ම 5යි තියෙන්නේ: ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම.

    ග්‍රහ නියාම නෑ. ඔය ක්‍රියාත්මක වුනේ තමන්ගෙම චිත්ත නියාම.

    ඉතින් අපි බෞද්ධයෝ හැටියට මේවා විශ්වාස කරන්නේ ඇයි?
    මැතිවරණෙ ගැන නම් මන්දා... ඕක තමයි ඇත්තම සිද්දිය...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නැකතා මානසිකව වැට්ටුවා
    දැන් පරදින නිසා මේක බලලා මුන් මෙත්‍රීට ඡන්ද නොදී ගෙදරට වෙලා ඉදියිද දන්නේ නෑ
    එහෙම උනොත් නම් ඉතින් සදා සොත්ති කොහොමත් පරදායි
    මරා දින්නොත් නම් ලංකාවේ ඉදලා වැඩක් නෑ
    මූ කරන්නේ කරදරයකට වැට්ච්ච කෙල්ලක්ව බේරගත්තා කියලා ඒ කෙල්ලව
    අයිති කරගෙන දවස ගානේ දූෂණය කරන එකනේ

    :(:(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කේන්දරේ අනුව දැන් පලකයත් තොර ගන්න වෙලා තින්නේ.... මොනා උනත් අර අන්ද මනුස්සය බුද්දිමත්.. ඒ මනුස්සයා කියපු දේවල් 100% ඇත්ත...
     
    මරා දින්නොත් නම් ලංකාවේ ඉදලා වැඩක් නෑ
    මූ කරන්නේ කරදරයකට වැට්ච්ච කෙල්ලක්ව බේරගත්තා කියලා ඒ කෙල්ලව අයිති කරගෙන දවස ගානේ දූෂණය කරන එකනේ

    :(:(:(

    එළකිරි උපමාව! නැවත භාවිතයට copyright අවසර දෙනු මැනවි! :lol::lol::lol: