දැන් උඹලාට තේරෙනවද ජ්‍යෝතිෂය වැඩ කරන විධිය? අනාවැකියට බයවෙලා හෝ මානසිකව වැටිලා ක්‍රියා කිරීම නිසාම අනාවැකිය සත්‍ය වෙනවා! මම පහුගිය අවුරුදු 30 ගානට එක පාරක් වත් හඳහන් නැකත් බලලා නෑ. හඳහන් බලපු උන්ට කෙල වෙලා. මම හොඳට ඉන්නව.
බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය ගැන කියපු දේ අමතක කරන්න එපා: "අහසේ තාරකා කුමක් කරම්ද?" ග්‍රහයෝ කොහෙ හිටියත් වැඩක් නෑ දිට්ඨධම්මවේදනීය කර්ම පලදෙනව.
බුදු දහමට අනුව මේ ලෝකෙ නියාම ධම්ම 5යි තියෙන්නේ: ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, උතු නියාම.
ග්‍රහ නියාම නෑ. ඔය ක්‍රියාත්මක වුනේ තමන්ගෙම චිත්ත නියාම.
ඉතින් අපි බෞද්ධයෝ හැටියට මේවා විශ්වාස කරන්නේ ඇයි?



එකනේ , අපි හමෝම දන්නව MY3 දිනනවා, 100% SURර්E ඈයි මෙ බොරු දෙවල් පස්සෙ පන්නන්නෙ.





