Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

techboy2007

Junior member
  • Feb 24, 2007
    72
    9
    8
    Dash Cam with GPS Coordinates & Vehicle speed
    (Select HD quality from youtube settings :rofl: )

    Day time Video Sample with 145Km/h

    Night time Video Sample with GPS Coordinates & Vehicle speed

    Rear cam video sample
    (උඩ Daytime වීඩියෝ එක රෙකෝඩ් වෙන අතරේ පිටිපස්සේ වීදුරුවේ තියන කැමරාවේ රෙකෝඩ් වුණේ මෙහෙමයි)

    Rear cam another video sample

    ගමනක් ගිහින් ඇවිල්ලා වීඩියෝ ෆයිල් ටික Registrator Viewer සොෆ්ට්වෙයාර් එකෙන් ප්ලේ කලාම මුළු ගමන් මාර්ගයම මැප් එකේ පෙන්නනවා.
    ගමන පටන්ගත්ත තැනයි ඉවර වුන තැනයි මැප් එකේ රතුපාටින් පාට කරලා :rofl::rofl:

    වීඩියෝ එක ප්ලේ කරද්දී මැප් එකේ අපි යනවා පෙන්නනවා ස්පීඩ් එකත් එක්ක :P:P

    bwNIDrA.jpg

    MU NAM PISSU HUKKANNEK, AY YAKO PUBLIC ROAD EKAKA OCHCHARA SPEED YANAWADA ,PODI EKEK HARI PARATA PANALA AHU WUNA NAM Kali.

    ME PISSU HUKANNAGE MOLE UPSET EKAK. MUUTA AWADANAMA PENNE NA,
    PALAKO HI WAY EKE ,100 n Barinam 200n hari.:frown::frown::frown:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113

    උපදෙස් වලට Thanks :lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    උබ නම් පට්ට මෝඩයෙක් මචෝ. කිව්වට තරහ ගන්න එපා. ඒත් මංතීරු නීති තියෙන්නෙ නිකන් නෙමේනෙ. මාත් ඕවයෙ 173ට එලවල තියෙනව. ඒත් පුංචි වෙලාවයි. මෝඩ්යෝ වගේ එලෙව්වට කමක් නෑ අනේ බන් ලයිට් කනුවක ගහක හැප්පියන්. තව වාහනේක නම් හැප්පෙන්න එපා. 170ට වඩා වැඩි වේගෙන් වාහනයක් ආව නම් ඔතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව. 2.15 උබ කරන ගොන් වැඩේ දැකලයි මටත් අවුල ගියෙ. බලපන් උබ වමෙන් අනිකට ඉස්සර කරන්න හදන්නෙ. අපි වාහනේම පැය 24 ම උන්නට සමහරු එදයි මුලින්ම හ්යිවේ දාල තියෙනව වෙන්නත් පුලුවන්. එහෙව් අයට 100 කියන්නෙ ලොකු වේගයක්. එයාල ඉක්මනට ශොක් වෙනව. වේගය බය, අලුත් අත්දැකීම් වගේ හේතු නිසා.

    පිලිවලකට එලෝපන්, වේගෙන් ගියත් පිලිවෙලකට යමන්. එතකොට තවත් දවසක් ඒ ෆන් එක උබට ගන්න පුලුවන්. ඒ ව්ගේම උබට වඩා වේගෙන් කෙනෙක් එයි කියල මතක තියාගනින්. සයිඩ් කන්නාඩියෙන් උපරිම දුරේදි පෙනිලත් ඒ වාහනේට තමන්ට ලංවෙන්න යන්නෙ පුංචි කාලයයි. ඒතනිදි දෙන්න මංතීරු අනාගත්තොත් ජීවිත කීපයක් ඉවරයි.

    උපදෙස් වලට Thanks machan :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ නම් පට්ට මෝඩයෙක් මචෝ. කිව්වට තරහ ගන්න එපා. ඒත් මංතීරු නීති තියෙන්නෙ නිකන් නෙමේනෙ. මාත් ඕවයෙ 173ට එලවල තියෙනව. ඒත් පුංචි වෙලාවයි. මෝඩ්යෝ වගේ එලෙව්වට කමක් නෑ අනේ බන් ලයිට් කනුවක ගහක හැප්පියන්. තව වාහනේක නම් හැප්පෙන්න එපා. 170ට වඩා වැඩි වේගෙන් වාහනයක් ආව නම් ඔතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව. 2.15 උබ කරන ගොන් වැඩේ දැකලයි මටත් අවුල ගියෙ. බලපන් උබ වමෙන් අනිකට ඉස්සර කරන්න හදන්නෙ. අපි වාහනේම පැය 24 ම උන්නට සමහරු එදයි මුලින්ම හ්යිවේ දාල තියෙනව වෙන්නත් පුලුවන්. එහෙව් අයට 100 කියන්නෙ ලොකු වේගයක්. එයාල ඉක්මනට ශොක් වෙනව. වේගය බය, අලුත් අත්දැකීම් වගේ හේතු නිසා.

    පිලිවලකට එලෝපන්, වේගෙන් ගියත් පිලිවෙලකට යමන්. එතකොට තවත් දවසක් ඒ ෆන් එක උබට ගන්න පුලුවන්. ඒ ව්ගේම උබට වඩා වේගෙන් කෙනෙක් එයි කියල මතක තියාගනින්. සයිඩ් කන්නාඩියෙන් උපරිම දුරේදි පෙනිලත් ඒ වාහනේට තමන්ට ලංවෙන්න යන්නෙ පුංචි කාලයයි. ඒතනිදි දෙන්න මංතීරු අනාගත්තොත් ජීවිත කීපයක් ඉවරයි.

    :lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මචන්, උබ ඩ්‍රයිව් කරන විදිහටනම් තව කැමරා දෙක තුනක්වත් හයි කරගන්න වෙයි. :dull:

    හැමදාම හැම තැනම ඔහොම යන්නේ නෑ බං....
    එදා 145ට ගියේ කැමරාවේ GPS ස්පීඩ් එක Vehicle එකත් එක්ක අප්ඩේට් වෙන හැටි බලන්න

    හයිවේ එකේ 172ට ගියේ නම් ජොලියට

    කොහොම හරි ඒ වීඩියෝ දෙකෙන් ඉගනගත්ත දේ තමයි 100ට වගේ අඩු ස්පීඩ් එකකදී Vehicle speed එකට වඩා GPS ස්පීඩ් එක 5කින් විතර අඩුයි.
    130 වගේ වෙද්දී 9ක් විතර අඩුයි. 170 වගේ වෙද්දී 11ක් විතර අඩුයි

    ගොඩක් දෙනෙක් කියන්නේ වාහනයේ ස්පීඩ් එක 5%ක් විතර වැරැද්දක් තියනව කියලයි.
    GPS ස්පීඩ් එක තමයි 100% නිවැරදි කියලයි

    තත්පර 2ක Communication delay එක නෙවෙයි කියන්නේ Cruise control දාගන එකම වේගෙන් යද්දිත් මේ වගේම අඩුවෙන් පෙන්නන ස්පීඩ් එක නිසා...

    ඕස්ට්‍රේලියාවේ එහෙම IR වලින් වැඩකරන වාහනයේ ස්පීඩ් එක වැටෙන ඩිස්ප්ලේ තියනවා Highway වල පාරවල් අයිනේ. ඒවගෙන් බලපු කෙනෙකුත් කිව්වේ GPS ස්පීඩ් එකයි එහෙම වැටෙන්නේ Vehicle speed එක නෙවෙයි කියලා
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ නම් පට්ට මෝඩයෙක් මචෝ. කිව්වට තරහ ගන්න එපා. ඒත් මංතීරු නීති තියෙන්නෙ නිකන් නෙමේනෙ. මාත් ඕවයෙ 173ට එලවල තියෙනව. ඒත් පුංචි වෙලාවයි. මෝඩ්යෝ වගේ එලෙව්වට කමක් නෑ අනේ බන් ලයිට් කනුවක ගහක හැප්පියන්. තව වාහනේක නම් හැප්පෙන්න එපා. 170ට වඩා වැඩි වේගෙන් වාහනයක් ආව නම් ඔතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව. 2.15 උබ කරන ගොන් වැඩේ දැකලයි මටත් අවුල ගියෙ. බලපන් උබ වමෙන් අනිකට ඉස්සර කරන්න හදන්නෙ. අපි වාහනේම පැය 24 ම උන්නට සමහරු එදයි මුලින්ම හ්යිවේ දාල තියෙනව වෙන්නත් පුලුවන්. එහෙව් අයට 100 කියන්නෙ ලොකු වේගයක්. එයාල ඉක්මනට ශොක් වෙනව. වේගය බය, අලුත් අත්දැකීම් වගේ හේතු නිසා.

    පිලිවලකට එලෝපන්, වේගෙන් ගියත් පිලිවෙලකට යමන්. එතකොට තවත් දවසක් ඒ ෆන් එක උබට ගන්න පුලුවන්. ඒ ව්ගේම උබට වඩා වේගෙන් කෙනෙක් එයි කියල මතක තියාගනින්. සයිඩ් කන්නාඩියෙන් උපරිම දුරේදි පෙනිලත් ඒ වාහනේට තමන්ට ලංවෙන්න යන්නෙ පුංචි කාලයයි. ඒතනිදි දෙන්න මංතීරු අනාගත්තොත් ජීවිත කීපයක් ඉවරයි.

    හොඳ කියමනක් :yes: මොලේ කලඳක් නැති හරක්ට තේරෙන්නේ නෑ ඔව්ව :growl:

    මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ ...මෙව්වා බලලවත් හැදුනනම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1686883
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    හොඳ කියමනක් :yes: මොලේ කලඳක් නැති හරක්ට තේරෙන්නේ නෑ ඔව්ව :growl:

    මේ ත්‍රෙඩ් එක දැන් දැක්කේ ...මෙව්වා බලලවත් හැදුනනම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1686883

    ඔව් ඔව් දැන් හැදිලා ඉන්නේ Thanks :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් දැන් හැදිලා ඉන්නේ Thanks :baffled:

    නොහැදුනාට කෑමක් නෑ පාරේ යන අනික් උන්ගේ ජීවිත නාස්ති කරන්න එපා :growl: