~ ~ Elakiri Paddock ~ ~

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මහේෂ් පුටා..

ලඟපාත මේකක් විකුණන්න ඇත.:yes:

201307071435149ad.jpg

කන්ඩිෂන් ඇත්තටම හොඳයි වගේ දැක්කෙ මං.. ඇක්සිඩන්ට් නොවුනනම් වටිනවනම් ගන්න ට්‍රයි එකක් දාන්න තිබ්බ. දැන්නම් නෝ චාන්ස්.:no:

මේක වැඩක් නැද්ද?:dull:

spada එකේ පරණ එක නේද මේ? spada එකත් මරාලයක්ලුනේ?(මට නම් ගති ඒක)
 
mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    spada එකේ පරණ එක නේද මේ? spada එකත් මරාලයක්ලුනේ?(මට නම් ගති ඒක)

    ඔව් ඔව්. . . මේකඩට පස්සේ තමා Spada එක අාවේ . . .එ්කට පස්සේ තමා VTR250 අාවේ . . .
    මේවා මරණ උනේ අපේ එවුන්ගේ වැරදි වලින්මයි . . .
    හරියට පාවිච්චියක් නෑ . . . මතක හැටියට මේ එන්ජින් වලට 10W-40 තමා දාන්න ඔ්නි . . . එ්වා නොදැන අාසාවට අරන් වාහනේ කාලා වාහනේට බනිනවා . . . බයික් එකේ අඩුපාඩු නැතුව නෙමෙයි . . . නමුත් එ් කාලේ තිබ්බ හොඳම තාක්ෂණේ තමා පාවිච්චි කරලා තියාන්නේ . .
     
    • Like
    Reactions: labu gediya

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    bandit වලට වගේ.:dull:
    පරණ ඒවගෙන් මං spada එකටත් ආසයි balius එකටත් ආසයි...:yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    400cc production තියෙන inline 4 sportsbike නෑ නේ බන්. sports කිව්වේ supersports වගේ. naked/touring නෙමෙයි.

    :dull:

    400cc කියන්නේ අධිබලැති යකෝ . . . මුන් S1000RR එකක්, Panigale එකක් පැද්ද දවසට එ්වට කියන්න එකක් නැති වෙනවා . . .

    සිරාවටම අපේ පොලිස් %$#*ට 400 ත් අධි බලති :baffled:
    ලඟදි තලංගමදී බයික් අසේම්බල් කරලා විකුනපු එකෙක් ඇල්ලුවම නිව්ස් එක ගියේ අධි බලැති යතුරුපධි මෙරටදී එකලස් කල කෙනෙක් අත්අඩංගුවට කියලා :dull:
    තිබ්බේ 250 XR බජා :angry::angry::angry::angry:

    හස්ක්වානා කියලා තමා කියන්නේ . . .බෝම්බ තමා ඉතින් . . . .

    සුපිරි භාණ්ඩ නේ :love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,335
    17,242
    113
    Auckland
    වැලෝ මගෙ එකේ ලෙඩේ හොයා ගත්ත. ප්ලග් එක ගලවලා බැලුව. පොඩි සීන් එකක් තිබිල තියෙන්නෙ. කාබ් එකේ ඇනේ වට බාගයක් ඇරිය පෙට්‍රල්. දැන් බබා වගේ දුවනව. කාබ් සුද්ද කරල සෙට් කරපු පාර කොහොම හරි ඒක අඩුවෙන් තියල තියෙන්නෙ. දැන් පෙට්‍රල් වැඩ බන් ගේමක් නැතුව 38-39 වගේ. කොලබ එන්න ගහපු 1000 අද ඉවර උනේ :P:love:

    250 rox :cool: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලෝ මගෙ එකේ ලෙඩේ හොයා ගත්ත. ප්ලග් එක ගලවලා බැලුව. පොඩි සීන් එකක් තිබිල තියෙන්නෙ. කාබ් එකේ ඇනේ වට බාගයක් ඇරිය පෙට්‍රල්. දැන් බබා වගේ දුවනව. කාබ් සුද්ද කරල සෙට් කරපු පාර කොහොම හරි ඒක අඩුවෙන් තියල තියෙන්නෙ. දැන් පෙට්‍රල් වැඩ බන් ගේමක් නැතුව 38-39 වගේ. කොලබ එන්න ගහපු 1000 අද ඉවර උනේ :P:love:

    250 rox :cool: :yes:

    ඒක තමා අර අල්ලපු ගමන් රේස් වෙන්න හොර ගතිය තිබ්බෙ. :yes:මට ඕක පැදල බලන්න බෑ එතන ඉස්සරහ තාම කකුල ෂුවර් නැති නිසා. මගෙ එක නම් පැද්ද පහුගිය දවස් ටිකේ. ඔතන ඕක පැද්ද නම් ඉන්න එවුන් බලයි මූ හෑන්ඩ් කර් එකකින් ගිහින් ඒ පාර බයික් පදිනවද කියලා..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එකේනම් 125 වුනාට 40-42 තමා.:dull: හැබැයි ගේමක් නැතුව 100 පනින්න යනව.:yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වැලෝ මගෙ එකේ ලෙඩේ හොයා ගත්ත. ප්ලග් එක ගලවලා බැලුව. පොඩි සීන් එකක් තිබිල තියෙන්නෙ. කාබ් එකේ ඇනේ වට බාගයක් ඇරිය පෙට්‍රල්. දැන් බබා වගේ දුවනව. කාබ් සුද්ද කරල සෙට් කරපු පාර කොහොම හරි ඒක අඩුවෙන් තියල තියෙන්නෙ. දැන් පෙට්‍රල් වැඩ බන් ගේමක් නැතුව 38-39 වගේ. කොලබ එන්න ගහපු 1000 අද ඉවර උනේ :P:love:

    250 rox :cool: :yes:

    මගෙ එකේනම් 125 වුනාට 40-42 තමා.:dull: හැබැයි ගේමක් නැතුව 100 පනින්න යනව.:yes:

    ඔහොම ප්‍රසිද්ධියේ මේවා කියල අහිංසක මගේ හිත පාරන්නේ ඇයි ?? :( :( :(
    දුකයි මට . . . :( :(
    සෑහෙන්න රිදුනා :( :( :(
    මගේ 16යි වැඩ කරන්නේ . . . :(
    හැබැයි 1st එකේම 100 පනිනවා . . . :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    :yes::yes::yes:ලංකාවෙ පිස්සො එක්ක යන්න බැරි එක වෙනම කතාවක්. :dull:පිස්සො වගේ පාරෙ පදින එවුන් ඉන්න එකත් වෙනම කතාවක්.:dull:

    ඒකත් හරි හමන් බයික් එකක තියන ගතිය වෙන කිසිම වාහනේක නෑ.:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම ප්‍රසිද්ධියේ මේවා කියල අහිංසක මගේ හිත පාරන්නේ ඇයි ?? :( :( :(
    දුකයි මට . . . :( :(
    සෑහෙන්න රිදුනා :( :( :(
    මගේ 16යි වැඩ කරන්නේ . . . :(
    හැබැයි 1st එකේම 100 පනිනවා . . . :P:P

    රෙඩ්ලයින් කීයෙද තියෙන්නෙ..?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මහේෂයො ඕකෙ එන්නෙ බැට්‍රි CDI එකක් නේද? 12V කොයිල් නේද තියෙන්නේ...??