~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    11055627_633189946826951_1798719423_n.jpg

    GP 15 එකේ Torque එක කොහොමද දන්නේ නෑ . . . :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanls la. flywheel eke thiyana magnets wenama ganna place ekak thiyenada? magnet 1k missing. :baffled: bike eka bandit ekak.

    මග්නට් ගැලවුනොත් නම් අලුත් ෆ්ලයිවීල් එකක් දාන එක තමා කරන්න වෙන්නේ. මං දන්නෙ නෑ මචන් ඕව ආපහු සාර්ථකව සෙට් කරන්න පුලුවන්ද කියල.:dull:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මග්නට් ගැලවුනොත් නම් අලුත් ෆ්ලයිවීල් එකක් දාන එක තමා කරන්න වෙන්නේ. මං දන්නෙ නෑ මචන් ඕව ආපහු සාර්ථකව සෙට් කරන්න පුලුවන්ද කියල.:dull:

    ah eka thama mamath baluwe. set koragannanam puluwan. hoyaganna thamai amaru. :angry: balamu holaya. ganna thanak dannawada ban?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah eka thama mamath baluwe. set koragannanam puluwan. hoyaganna thamai amaru. :angry: balamu holaya. ganna thanak dannawada ban?

    ජානක මෝටර්ස් - පන්චිකාවත්ත.

    නිකෝ මෝටර්ස් - රාජගිරිය.(මුන් ටිකක් ඔලුවෙන් ඉන්නෙ)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,247
    113
    Auckland
    ජානක මෝටර්ස් - පන්චිකාවත්ත.

    නිකෝ මෝටර්ස් - රාජගිරිය.(මුන් ටිකක් ඔලුවෙන් ඉන්නෙ)

    ඔලුවෙන් ඉන්නෙ ඉතින් උන් ගාව බඩු තියනවනෙ බන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ස්ලා Yamaha DT50 යේ තෙල් කොච්චර වැඩද:confused:පාට්ස් එහෙම හොයාගන්න තියද:confused:
    එකක් ගන්න කියලා හිතක් පහල උනා.ලොකු ලොකු වැඩ වලට නෙවෙයි,ආතල් එකට රවුමක් දාන්න වගේ :Dවැඩි ගානකුත් නොවෙන නිසා ගන්න කියලා බැලුවේ.පරණ බඩු නිසා ගොඩක් ලෙඩ දෙයිද:confused:

    මෙන්න මේ වගේ එකක් ගැන තමයි අදහස තියෙන්නේ :cool:
    http://ikman.lk/en/ad/yamaha-dt-50-2000-for-sale-kalutara

    Honda MTX 50CC 1992
    http://ikman.lk/en/ad/honda-mtx-50cc-1992-for-sale-badulla-2

    Yamaha DT 125 89R 1997 මේකේ තෙල් වැඩ කිරීම ,පාට්ස් සුලභත්වය එහෙම කොහොමද

    http://ikman.lk/en/ad/yamaha-dt-125-89r-1997-for-sale-kegalle

    TZR125 XLR125 වගේ ඒවත් තියනවා මේ ළඟ ගණන් වලට යන
    දන්නා කියන උදවියගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි
    දැන්ම 250 අලුත් එකකට යන්න බෑ:(තාම ඉගෙනගන්න නිසා:)මගේම සල්ලි වලින් තමයි එහෙම එකකට ගියොත් යන්නේ:yes:එතකල් මේ වගේ සුළු පරිමාන කටුවකට කරගහන්න කියලා බැලුවේ:sorry:
     
    50නම් ගන්න එපා මචන්. DT125 එකනම් ඉස්සර ගොඩක් තිබ්බ බයික් එකක් බඩු ඇති ඒකටනම්. වැඩි විස්තර ඉතින් හොන්ඩ අනාථයගෙන් තමා.:yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    50නම් ගන්න එපා මචන්. DT125 එකනම් ඉස්සර ගොඩක් තිබ්බ බයික් එකක් බඩු ඇති ඒකටනම්. වැඩි විස්තර ඉතින් හොන්ඩ අනාථයගෙන් තමා.:yes:

    ඇයි 50ය අවුල්ද?50 නිසා තෙල් කරනවා ඇති කියල හිතුවේ.125 ප්‍රසිද්ද එකක්නම් පාට්ස් එහෙම තිනේ හොයාගන්න .එකකට ට්‍රයි කරන්න ඕන\
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි 50ය අවුල්ද?50 නිසා තෙල් කරනවා ඇති කියල හිතුවේ.125 ප්‍රසිද්ද එකක්නම් පාට්ස් එහෙම තිනේ හොයාගන්න .එකකට ට්‍රයි කරන්න ඕන\

    50ක් මදි මචන්. ඒකයි 125 එකකටවත් යන්න කිව්වෙ. ඕවා ගොඩක් හරියට මේන්ටේන් කරපුව නෙමේ. ඒ නිසා හොඳට බලල ගන්න.

    125 ගන්නවනම් මචන් CB125T එකක් වගේ බලන්න. අඩුවට තියනවනම් පට්ට බයික්.:yes: