bike eka bandit ekak.machanls la. flywheel eke thiyana magnets wenama ganna place ekak thiyenada? magnet 1k missing.bike eka bandit ekak.

මග්නට් ගැලවුනොත් නම් අලුත් ෆ්ලයිවීල් එකක් දාන එක තමා කරන්න වෙන්නේ. මං දන්නෙ නෑ මචන් ඕව ආපහු සාර්ථකව සෙට් කරන්න පුලුවන්ද කියල.![]()
balamu holaya. ganna thanak dannawada ban?ah eka thama mamath baluwe. set koragannanam puluwan. hoyaganna thamai amaru.balamu holaya. ganna thanak dannawada ban?
ජානක මෝටර්ස් - පන්චිකාවත්ත.
නිකෝ මෝටර්ස් - රාජගිරිය.(මුන් ටිකක් ඔලුවෙන් ඉන්නෙ)
බඩු තියනව. උන් එක්ක කතාකරල බඩුවක් ගන්න බෑ.ඔලුවෙන් ඉන්නෙ ඉතින් උන් ගාව බඩු තියනවනෙ බන්

ජානක මෝටර්ස් - පන්චිකාවත්ත.
නිකෝ මෝටර්ස් - රාජගිරිය.(මුන් ටිකක් ඔලුවෙන් ඉන්නෙ)

පාට්ස් එහෙම හොයාගන්න තියද
වැඩි ගානකුත් නොවෙන නිසා ගන්න කියලා බැලුවේ.පරණ බඩු නිසා ගොඩක් ලෙඩ දෙයිද

තාම ඉගෙනගන්න නිසා
මගේම සල්ලි වලින් තමයි එහෙම එකකට ගියොත් යන්නේ
එතකල් මේ වගේ සුළු පරිමාන කටුවකට කරගහන්න කියලා බැලුවේ
මචන්ස්ලා Yamaha DT50 යේ තෙල් කොච්චර වැඩදපාට්ස් එහෙම හොයාගන්න තියද
එකක් ගන්න කියලා හිතක් පහල උනා.ලොකු ලොකු වැඩ වලට නෙවෙයි,ආතල් එකට රවුමක් දාන්න වගේවැඩි ගානකුත් නොවෙන නිසා ගන්න කියලා බැලුවේ.පරණ බඩු නිසා ගොඩක් ලෙඩ දෙයිද
මෙන්න මේ වගේ එකක් ගැන තමයි අදහස තියෙන්නේ
http://ikman.lk/en/ad/yamaha-dt-50-2000-for-sale-kalutara
Honda MTX 50CC 1992
http://ikman.lk/en/ad/honda-mtx-50cc-1992-for-sale-badulla-2
Yamaha DT 125 89R 1997 මේකේ තෙල් වැඩ කිරීම ,පාට්ස් සුලභත්වය එහෙම කොහොමද
http://ikman.lk/en/ad/yamaha-dt-125-89r-1997-for-sale-kegalle
TZR125 XLR125 වගේ ඒවත් තියනවා මේ ළඟ ගණන් වලට යන
දන්නා කියන උදවියගෙන් උදව්වක් බලාපොරොත්තු වෙමි
දැන්ම 250 අලුත් එකකට යන්න බෑතාම ඉගෙනගන්න නිසා
මගේම සල්ලි වලින් තමයි එහෙම එකකට ගියොත් යන්නේ
එතකල් මේ වගේ සුළු පරිමාන කටුවකට කරගහන්න කියලා බැලුවේ

50නම් ගන්න එපා මචන්. DT125 එකනම් ඉස්සර ගොඩක් තිබ්බ බයික් එකක් බඩු ඇති ඒකටනම්. වැඩි විස්තර ඉතින් හොන්ඩ අනාථයගෙන් තමා.![]()
ඇයි 50ය අවුල්ද?50 නිසා තෙල් කරනවා ඇති කියල හිතුවේ.125 ප්රසිද්ද එකක්නම් පාට්ස් එහෙම තිනේ හොයාගන්න .එකකට ට්රයි කරන්න ඕන\
