පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
    2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
    3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.
     
    • Like
    Reactions: rox2030

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ගෙවල් ගාව ඉස්කෝලේ තියෙන්නේ.
    පට්ට අසරණ ළමයි ටිකක් ඉන්නේ..
    බොක්කෙන්ම උදව් කරමි....
     
    • Like
    Reactions: rox2030

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපේ ගෙවල් ගාව ඉස්කෝලේ තියෙන්නේ.
    පට්ට අසරණ ළමයි ටිකක් ඉන්නේ..
    බොක්කෙන්ම උදව් කරමි....

    1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
    2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
    3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.

    අනිවා කියන්නම්. ගොඩක් පිං
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපේ ගෙවල් ගාව ඉස්කෝලේ තියෙන්නේ.
    පට්ට අසරණ ළමයි ටිකක් ඉන්නේ..
    බොක්කෙන්ම උදව් කරමි....
    ඔව් සහො... අසරන ලමයි ගොඩක් ඉනෙ. හරියට කන්නෙත් නැහැ. මම ඔය ස්කොලෙ ගැන ගොඩක් දන්නවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම පින් ඔක්කොටම
    ලොකු සනා....මේ....
    .
    .
    .
    .
    1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
    2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
    3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
    2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
    3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.

    හරි සහො

    pm කරන්න ගිහින් මාර කෙස් එකක් උනෙ. එකයි pm පරක්කු උනෙ. සොරි ලොකු අයියෙ.............................................

    මෙක එඩිට් කරපු 3 වෙනි පාර
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම ලංකාවට එනවා 20 උදේ.
    මෙතන තියෙන ලිස්ට් එකෙන් ඌනිම දෙයක් අරන් දෙන්න පුලුවන්. සල්ලි එවන්නත් පුලුවන්. පුලුවන්නම් පී එම් එකක් දාන්න. දැනට බාර නොගත්තු දෙයක් බාර ගන්න කැමතියි.
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,154
    20,437
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,754
    6,197
    113
    🇨🇦🍁
    මම ලංකාවට එනවා 20 උදේ.
    මෙතන තියෙන ලිස්ට් එකෙන් ඌනිම දෙයක් අරන් දෙන්න පුලුවන්. සල්ලි එවන්නත් පුලුවන්. පුලුවන්නම් පී එම් එකක් දාන්න. දැනට බාර නොගත්තු දෙයක් බාර් ගන්න කැමතියි.

    එල මෝර අයියා :)
     
    • Like
    Reactions: rox2030