අපේ ගෙවල් ගාව ඉස්කෝලේ තියෙන්නේ.
පට්ට අසරණ ළමයි ටිකක් ඉන්නේ..
බොක්කෙන්ම උදව් කරමි....
1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.
බොහොම පින් ඔක්කොටමela ela bohoma pin aithi wena wadakaniwa help ekak denawa giya paara wage
ඔව් සහො... අසරන ලමයි ගොඩක් ඉනෙ. හරියට කන්නෙත් නැහැ. මම ඔය ස්කොලෙ ගැන ගොඩක් දන්නවාඅපේ ගෙවල් ගාව ඉස්කෝලේ තියෙන්නේ.
පට්ට අසරණ ළමයි ටිකක් ඉන්නේ..
බොක්කෙන්ම උදව් කරමි....
ලොකු සනා....මේ....බොහොම පින් ඔක්කොටම
1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.
1-වැඩියෙන් ම අවශ්‍ය කරන දේවල් පොඩ්ඩක් මට කියන්න.
2-මුදල් වලින් පොත් පත් ගන්න කොට කියන්න. මේ කිරියෙම ඉන්නවා ස්ටේෂනරි බෙදාහරින ව්‍යාපාරයක් කරන සහෝදරයෙක් හදවත ඉතාම හොද. ඔහුගෙන් අපට කොස්ට් එකට ඕන කරන දේවල් ගන්න පුළුවන්.
3-වැඩේ කෙරෙන දවස කලින් මට කියන්න. මම අනිවා එනවා.
ඔයටත් බොහො පින් හොදෙ...Mekath saarthaka wenna kiyala prarthana karanavaa![]()
මම ලංකාවට එනවා 20 උදේ.
මෙතන තියෙන ලිස්ට් එකෙන් ඌනිම දෙයක් අරන් දෙන්න පුලුවන්. සල්ලි එවන්නත් පුලුවන්. පුලුවන්නම් පී එම් එකක් දාන්න. දැනට බාර නොගත්තු දෙයක් බාර් ගන්න කැමතියි.