පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගොඩක් හොද වැඩක් හදවතින්ම සුබපතනවා..!

    ගිය පාරනම් සහයෝගය දෙන්න බැරි උනා :sorry: මේ පාරනම් පුළුවන් විදියට අනිවා සහයෝගය දෙනවා :yes: ඕනනම් Galle Town එකේ පොත් පත් බාර ගන්න පුළුවන් මට, මං Satan_at_Hell PM එකකුත් දැම්මා.

    එල එල.. එහෙනම් ගල්ලෙ පොත් ටික එකතු කරන්න හොදෙ.
    ඔයගෙ නම්බරෙ මට PM කරනවද සහො..
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    mata qva poth liyana kenek eya grade 1 wala sylobous ekata anukulawa hadapu poth wagayak thiyanawa rajya commission eken approve karapu "Akuru Huruwa" da mokadda kiyala ... e poth 50% k dala dennam kiyala campus eke adhara ekathu karoth kiyanna kiyala... ape eke lokuwata poth ekathu karana wade giye naa..
    samahara wita eya thama kamathi athi wadeta..pothak 50katat adu wen wage set wenne man hithanne.. pora echchara salli thiyana kenek nemei cost eka cover kara ganna wennathi e tika..
    umbalata ehema OK nam mata kiyapan man katha karala balannam... :yes::yes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    eta amtharawa udaw oni nam kiyapan bn man jobak nam karanne na math puluwan widiyata sup ekak denna balannam...highlevel road eke Pettah to Homagama and athurugiriya malambe hokandara thalawathugoda mata lagai e side eken mona hari karaganna oni nam pm ekak dapan bn :love::love::love:

    me wage wada walata oni welawaka atha hitha deno api:yes::yes:
     
    • Like
    Reactions: sudasinghepm

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් පුලුවන් ඕනම හෙල්ප් එකක් දෙන්නම්..:yes:

    කඩුවෙල ටවුන් එකේ ඉන්නේ මම ඕනම දේකට කතා කරපන් ඕනම වෙලාවක...:yes:

    කොයි වෙලේ බැලුවත් පාරේ... :angry:
     
    • Like
    Reactions: sudasinghepm

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,753
    6,197
    113
    🇨🇦🍁
    කෝ බන් සාටන්

    සාතට මන් දැන් call කලා :P තාම යතා තත්වයට පත් වෙලා නෑ කියුව තව දවස් හතරකින් වගේ එයි මේ පැත්තේ :yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mata qva poth liyana kenek eya grade 1 wala sylobous ekata anukulawa hadapu poth wagayak thiyanawa rajya commission eken approve karapu "Akuru Huruwa" da mokadda kiyala ... e poth 50% k dala dennam kiyala campus eke adhara ekathu karoth kiyanna kiyala... ape eke lokuwata poth ekathu karana wade giye naa..
    samahara wita eya thama kamathi athi wadeta..pothak 50katat adu wen wage set wenne man hithanne.. pora echchara salli thiyana kenek nemei cost eka cover kara ganna wennathi e tika..
    umbalata ehema OK nam mata kiyapan man katha karala balannam... :yes::yes:
    number eka pm karanawadha sahoo
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    සාතට මන් දැන් call කලා :P තාම යතා තත්වයට පත් වෙලා නෑ කියුව තව දවස් හතරකින් වගේ එයි මේ පැත්තේ :yes:

    satange phone eka aul. den anata wela lu tika dawasak yanakan.

    podi phone ekak tiyenne.cal witharak ganna puluwan ekak.

    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාතට මන් දැන් call කලා :P තාම යතා තත්වයට පත් වෙලා නෑ කියුව තව දවස් හතරකින් වගේ එයි මේ පැත්තේ :yes:
    ඇත්තට සාත කෝ බං??යථා තත්ත්වයට පත්?????
    ඌට මොනව හරි අබග්ගියක් සෙට් වෙලා ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මෙහෙමත් රෙප් දෙනවා අපෙ අය හොද වැඩක් කරද්දි.

    reputation_neg.gif
    පුංචි පැටවුන්ගෙ අනාගතය... 06-06-2016 09:34 PM api A/L karanne. books wadak naa ooyi. Siga nam ok
    ජීටී ට රිපෝට් කරපං. ඔය කාළකන්නියව නං කෙලින් ම පරලෝකප්‍රාප්ත කරන්න ඕන:angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙන්න මෙහෙමත් රෙප් දෙනවා අපෙ අය හොද වැඩක් කරද්දි.

    reputation_neg.gif
    පුංචි පැටවුන්ගෙ අනාගතය... 06-06-2016 09:34 PM api A/L karanne. books wadak naa ooyi. Siga nam ok

    කලින් පාර ත්‍රෙඩ් එකේදි රෙප් කපපු එකාමද කොහෙද..?:baffled:
    මගෙත් ඔය විදිහටම රෙප් කපන් ගිහින් තිබ්බ එකෙක්..:eek:

    • Like
    Reactions: King_cobra