~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    chameleonschange01.gif

    පාට මාරු කරන කටුස්සන්ට වචන මාරු කරන එක සිම්පල් වැඩක් බව ඔබ දන්නවාද.
    එම නිසා ඔබගේ වටිනා මනාපය කසිප්පුවට ලබාදී රෙප් වැස්සකින් නැහැවෙන්ඩ
    5aHMtaI.png

    tenor.gif
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    කස්සිප්පු ටීම් එකෙන් පමණක් මේ වන තෙක් වටිනාකම්++ එකතු වී ඇති නිසා ඔවුන්ට චන්දය ලබා දීමට තීරණය කරන ලදී. මගේ චන්දයේ වටිනාකම පොයින්ට්ස් 10ක් වන අතර අප වාසි පිලට හෝයියා එකතු කළහොත් පොයින්ට්ස් 100කට වඩා ඇති බව දන්වා සිටිමි. සතුටින් දැනුම් දෙන්නේ කසිප්පු ටීම් එකෙන් ඉතාමත් සීග්‍රයෙන් වටිනාකම් එකතු ව ඇති වගයි.

    හොර, බොරු, දෙන්නම් රෙප් නැති කසිප්පු වෝරියර්ස්......

    proxy_form.cgi


    කරුනාකර ඔබේ ඡන්දය කසිප්පු වෝරියර්ස් වෙත බාවිතා කර , ඔබේ ඡන්දය ටත් ඉහල වටිනාකමක් ලබා දෙන්න....
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කසිප්පු ගහපු එවං එක්ක කොහොමද අනේ උයා ඉනනෙ...
    හරි ගඳයිනෙ එයාල ගාව..
    මන් එයාලව ඉඹින්න යන්නෙ නෑනේ :lol: මම එයාලට වඩා මීටර 100 දුරින් ඉන්නෙ :rofl:

    අපිට සලකන්න ඕන ඉතින්..
    මන් කොණ්ඩ මාමට කසිප්පු බැරල් එකක් ඉල්ලල දෙන්නම් :rofl:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මන් එයාලව ඉඹින්න යන්නෙ නෑනේ :lol: මම එයාලට වඩා මීටර 100 දුරින් ඉන්නෙ :rofl:


    මන් කොණ්ඩ මාමට කසිප්පු බැරල් එකක් ඉල්ලල දෙන්නම් :rofl:


    alo agi aachchi sengawuna amutta thoranne nedda oya me para
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V 04-13-2017 11:20 AM kasippuwata vote kaloth puka palanawa hariya
    ~2K17 එලකිරි කබ ඇදිම ~ V 04-12-2017 08:58 AM SAITAM KUHAKAYA

    මේ මොන මගුලෙක්ද?:frown::frown:
     

    Mahesh-Chooty

    Member
    Apr 13, 2017
    55
    6
    0
    Korase
    gap eka vote 57yi kollane naggala gammu kasippu team eka

    eeta passe niyama thrangayak balaganna puluwan hamotama

    me aradnaya tharangaya paththaka idan balan inna sadarana membersla wetha

    vote gannae gap eka adu karoth honda thragyak balanna puluwan

    good luck for both of parties

    i support kasippu team because they are the one who needs support for now
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    gap eka vote 57yi kollane naggala gammu kasippu team eka

    eeta passe niyama thrangayak balaganna puluwan hamotama

    me aradnaya tharangaya paththaka idan balan inna sadarana membersla wetha

    vote gannae gap eka adu karoth honda thragyak balanna puluwan

    good luck for both of parties

    i support kasippu team because they are the one who needs support for now
    ela, kasippu naggala gamu
     
    Status
    Not open for further replies.