~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347


  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔන්න මාත් දුන්න කසිප්පු සිරාගෙ පැත්තට.....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕකුන් දෙන්නගේ පුදුම අන්‍යෝන්‍ය මෙවුවා එකක් තියෙන්නේ.. :lol:

    Gal fit eka. Mu gyma daala puka ehema hadan inne dan.

    පවු යකෝ.. උඹ තමයි ඕකව නැති කරන්නේ...
    ඌ ආව නම් අපිට මේ කඹ ඇදීම පිළිබඳව විශ්ලේෂණය කරල සංවාදයක් කරන්න තිබුන.. :lol:

    :lol::lol::lol::lol:

    විස්ලේෂණය අන්තිමට කොමඩු වලින් තමයි නවතින්නෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    නැහැවෙන්නේ උපරිම දවස් 2ට 20 දෙනයි.:lol::lol:

    රන් අශ්වයටත් දුවන්න පුලුවන් අනිත් අශ්වයෝ දුවන දුරමයි,

    වෙනස දවස් දෙකට 20 දෙනෙක්ට සැපට යන්න පුලුවන්.අනිට් වෝට් කරන උන්ට හුලන්ද?:growl::growl:

    මොකද පුතී බයවෙලා වගේ.. :baffled::baffled:
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    වොල්වරීන් රෙප් දුන්නා

    කසිප්පුගෙන් 450
    කටුස්සගෙන් 150 ආසන්න වශයෙන්

    දිනුම පැරදුම කාට ගියත් හැම අවුරුද්දෙම වගේ වැඩිම රෙප් දුන්න කසිප්පුව ටීම් එකට ඔන්න එහෙනම් වෝට් කලා. අපි ගියා රෑට එමි. රෙප් තියේනම් ගසපියව්.

    kohomada bn hoyanne dunna rep gaana wena wenama ?

    මමත් වැඩියෙන්ම දෙන උන්ගේ පැත්තට vote කරනවා. නැත්තම් vote කලාම rep දෙන්නේ නෑ මුන් :sorry: :rofl:
     
    • Like
    Reactions: agdrig

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,492
    16,291
    113
    IuIRfkg.png

    rep ටික reload වෙලා තියෙන්නේ.
    කටුස්සට වොට් කරලා මේකට ගිහින් +reps ගන්න. :D


    http://www.elakiri.com/forum/showthread.php?t=1793134


    CvO4qHv.gif
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21456032 said:
    මොකද පුතී බයවෙලා වගේ.. :baffled::baffled:
    අනේ පුතුනී මාත් මුලින් බය වුනා අපිට ඉන්න ඔක්කොම රිදී අශ්වයොනේ,පස්සේ බැලුවාම බය වෙන්න නෙවෙ හිනා වෙන්නයි තින්නේ.බොලාගේ වුන්ට අන්තිමට ලැබිලා ඇති දෙයක් නැ:lol::lol:
     
    Status
    Not open for further replies.