Dan kiriye inna un patta creative bn. Awula mun talent eken kiriyata deyak nokara kellange jangi thread hura hura innawa
Siraa
Dan kiriye inna un patta creative bn. Awula mun talent eken kiriyata deyak nokara kellange jangi thread hura hura innawa
මෙන්න අපේ සුපිරි කොල්ලෝ,එන්න ඇවිත් කටුසු පිලේ අයගෙ රෙප් වලින් නැහැවෙන්න
මගෙ නම් 25+ සහ මගෙ අනෙක් අයගෙ එවා එකතු උනාම ඉලක්කම් 3 ගනනක් එන්නෙ සහො.
එටකොට ටිම් එකෙ අයගෙ එවා එකතු උනාම තවත් වැඩි වෙනවා.
මම කිව්වොත් කිව්වා. දෙනවා කිව්වොත් අනිවා දෙනවා.
ඔයත් අපිට සහය දුන්නොත් ඔයාටත් අනිවා ලැබෙනවා.
අපි එහෙමයි.
එන්න එකතුවන්න... කටුස්සා සමගින්..


thnq denna denna reps denawa
අඬන්න එපා බන්...ubalat mechchara wela pennuwe hadane ban ape ekekwa rawattala uge vote eka ara u passe danne u ape team eke kiyala etanama points 20k u den kiyanawa weradila dunne kiyala aniwa points 20 gap ekakin peradunot adinawa waliyak me para![]()
අපි කූල් එකේ වෝට් බලය තියෙන හැමෝටම හොඳින් සලකනව... එකෙක් දෙන්නෙක් නෙවෙයි අපෙ කඹෙ අදින්නෙ...
රෙප් කන්නනම් නෙවේ නමුත් උදව්වක් කල අයට කටුසු පිලේ එකෙක් විදියට නය තියගන් නැ පුලුවන් උපරිමෙන් ගෙවලා දානවා එ නිස රෙප් දෙනවාrep kannada ban![]()


ado mama apa wenawa oka ape ekekge wedak newei ban
maget kapala tibba tawa samaha un kello kiyala rep dila tibba
oya kotawanna karana weda katussanta deepan


katada rep denna ona...කසිප්පු kattiyata vote karapu
කසිප්පු සිරා මල්ලිගෙ ග්රහ අපල දුරු වේවා.. ජෙයින් ජෙයම වීවා...
ube sences hoda nedda mama adanawa wageda penneඅඬන්න එපා බන්...අපි කූල් එකේ වෝට් බලය තියෙන හැමෝටම හොඳින් සලකනව... එකෙක් දෙන්නෙක් නෙවෙයි අපෙ කඹෙ අදින්නෙ...
![]()
