~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි බන් එහෙම උනත් උන් ඉන්නේ නැතුව පැනල යන්නේ
    මානසිකව වැටෙන නිසා මචන්
    නිදා ගන්න ගියත් මතක් වෙන්නෙ කොයි වෙලේ හරි මේ අත් දෙකෙන් මිනිහෙක් මැරෙනවා නේද කියන එක
    උඹට උගේ තත්වේ හරියටම තේරෙනවා උබ අතින් එකෙක් මැරුනම
     
    thanujaka

    Well-known member
  • ඒ උනාට උන්ට හෙන පරන උන් වෝට් දාල බං
    සොහොන් වලින් උස්සනවද මන්ද
    මහසෝනයි හීරියකයි විතරයි අඩු... :oo:

    අත් ඇරලා දාපු පරණ අකවුන්ට්ස් සේරගෙම මකුළු දැල් කඩලා ගසලා කරලා ගන්න ඇති..
     
    thanujaka

    Well-known member
  • ගිනි නිවන උන්ට කොහෙද බන් නිකම් ඉන්න වෙලාවක්? :baffled::rofl:

    යකෝ ගිනි නිවන හමුදාවේ උන්ට වගේ නිකං ඉන්න රස්සාවක් කොහෙද බං වෙන..
    මොකො හැමදාම ගිනි ගන්නවා කියලද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකෝ ගිනි නිවන හමුදාවේ උන්ට වගේ නිකං ඉන්න රස්සාවක් කොහෙද බං වෙන..
    මොකො හැමදාම ගිනි ගන්නවා කියලද?
    ඒ උනාට ඉඳලා ඉඳලා ගිනි ගන්නවා නෙ විවේකෙ දෙපිටින් යන්න
    අනික ඒක පට්ට බයානක රස්සාවක් නෙ බන්, අනුන්ගේ ගිනි ගොඩවල් අස්සෙ ගිහින් මැරෙන්න :baffled:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹයි ඇරෝයි තව දෙතුන් දෙනයි නෙ මචන් බැහැලා වැඩ කරන්නෙ
    කෝ අනිත් උන්? :baffled:
    අම්මප අපි ටීම් එකට නැතිවත් වැඩිම ෆිට් උන් ටිකක් හිටි පැත්ත නිසා.. ෆන් පැත්ත නිසා ආතල් එකට වැඩ..:P
     
    thanujaka

    Well-known member
  • ඇයි බන් එහෙම උනත් උන් ඉන්නේ නැතුව පැනල යන්නේ

    යකෝ ලමයෙක් වත් ඉස්කෝලෙට දාගන්න බෑනේ තාත්තගේ රස්සාව කිව්වම..:rofl:
    සමාජ ප්‍රශ්න තමයි ඉතිං වෙන දෙයක් නෑ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහ්හ් රොක්ස් උන්ගේ නේද..
    පිරිසක් ඉන්නව එහෙත්..

    පිරිසක් කිව්වට ඇත්තටම ඇක්ටිව්ලි නෑ methana hunngak aya,,, ඡන්දේ දාන තැන නෑ,,,, :baffled:

    අර කිව්ව වගේ පී එම් වෙන්නැති...
    අපේ රෙප් බේස් එක හැදුනේ අපිට වෝට් දාන හැමකෙනාගෙම රෙප් ටික ඊළන්ගට අපිට රෙප් දාන අයට දන නිසා... කටුස්සා ගෙන්නන ටික වෝට් ගැහුවා මිසින් :D
    රෙප් දුන්නෑ අඬපු උන්ට අපිත් රෙප් දුන්නා කොටින්ම..:P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අම්මප අපි ටීම් එකට නැතිවත් වැඩිම ෆිට් උන් ටිකක් හිටි පැත්ත නිසා.. ෆන් පැත්ත නිසා ආතල් එකට වැඩ..:P
    තෝත් ටීම් එකේ නැද්ද? මම හිතුවේ උඹ ඉන්නවා කියලා :shocked:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලොල්... කොහොමද යාලු කමට තියෙන පුකේ අමාරුව.. old is gold :)
    අරුන්ගේ ටීම් එකේ 80% විතර ආතල් එකේ ඉන්නවා
    20% විතර ඉරා ගෙන වැඩ :rofl:
     
    thanujaka

    Well-known member
  • ඒ උනාට ඉඳලා ඉඳලා ගිනි ගන්නවා නෙ විවේකෙ දෙපිටින් යන්න
    අනික ඒක පට්ට බයානක රස්සාවක් නෙ බන්, අනුන්ගේ ගිනි ගොඩවල් අස්සෙ ගිහින් මැරෙන්න :baffled:

    එහෙම මේ මහ ලොකු ගිනි කොහෙද බං මෙහෙ..
    ඔය මොකෙක් හරි ඉන්ශුවරන්ස් එකෙන් ගානක් ගන්න කඩේට ගිනි තියාගන්නව වගේ පොඩි පොඩි සීන් නේ බං මෙහෙ වෙන්නේ..
    ඒ උනත් අවුරුද්දටම වැඩ 5ක් තියෙයි..
    ඉතුරු සේරම කැරම් ගහනවා ඕමි ගහනවා..:rofl:
     
    thanujaka

    Well-known member
  • පිරිසක් කිව්වට ඇත්තටම ඇක්ටිව්ලි නෑ methana hunngak aya,,, ඡන්දේ දාන තැන නෑ,,,, :baffled:

    අර කිව්ව වගේ පී එම් වෙන්නැති...
    අපේ රෙප් බේස් එක හැදුනේ අපිට වෝට් දාන හැමකෙනාගෙම රෙප් ටික ඊළන්ගට අපිට රෙප් දාන අයට දන නිසා... කටුස්සා ගෙන්නන ටික වෝට් ගැහුවා මිසින් :D
    රෙප් දුන්නෑ අඬපු උන්ට අපිත් රෙප් දුන්නා කොටින්ම..:P

    උඹලට තිබ්බේ සෙට් එකක් ත්‍රෙඩ් එක බම්ප් කරද්දි තව සෙට් එකක් vm & pm වලට බෙදලා දාන්න..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම මේ මහ ලොකු ගිනි කොහෙද බං මෙහෙ..
    ඔය මොකෙක් හරි ඉන්ශුවරන්ස් එකෙන් ගානක් ගන්න කඩේට ගිනි තියාගන්නව වගේ පොඩි පොඩි සීන් නේ බං මෙහෙ වෙන්නේ..
    ඒ උනත් අවුරුද්දටම වැඩ 5ක් තියෙයි..
    ඉතුරු සේරම කැරම් ගහනවා ඕමි ගහනවා..:rofl:

    :lol::lol::lol::lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එහෙම මේ මහ ලොකු ගිනි කොහෙද බං මෙහෙ..
    ඔය මොකෙක් හරි ඉන්ශුවරන්ස් එකෙන් ගානක් ගන්න කඩේට ගිනි තියාගන්නව වගේ පොඩි පොඩි සීන් නේ බං මෙහෙ වෙන්නේ..
    ඒ උනත් අවුරුද්දටම වැඩ 5ක් තියෙයි..
    ඉතුරු සේරම කැරම් ගහනවා ඕමි ගහනවා..:rofl:
    ගෙයක් ගිනි තිබ්බා හිතපන් අයිති එකා, ඌට වැඩක් නැහැ ගිනි නිවන උන් මළත් නැතත්
    ඉතින් ඌ බොරුවට ෂොක් වෙලා ඉන්නවා, ඇතුලේ ගෑස් සිලින්ඩර් තියද කියලා ඌ කියන්නෙ නැහැ නෙ
    ඉතින් ඇතුලට ගියොත් බඩු නෙ, පස්සෙ කැරම් ගහන්න වෙන්නෙ උගේ මළ ගෙදර තමා
    කොහොම බැලුවත් අපි හැමෝගෙම ජොබ් වලට වඩා බයානක එකක් ඒක :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹලට තිබ්බේ සෙට් එකක් ත්‍රෙඩ් එක බම්ප් කරද්දි තව සෙට් එකක් vm & pm වලට බෙදලා දාන්න..

    එහෙම තමයි බන් කෙරුවෙ.
    මමම ඊයේ VM දාන්ඩ ඇති 100 වඩා
     
    Status
    Not open for further replies.