රොක්ස් විතරයි ඉතින් පිට ගියෙ![]()
අහ්හ් රොක්ස් උන්ගේ නේද..
පිරිසක් ඉන්නව එහෙත්..
රොක්ස් විතරයි ඉතින් පිට ගියෙ![]()
මානසිකව වැටෙන නිසා මචන්ඇයි බන් එහෙම උනත් උන් ඉන්නේ නැතුව පැනල යන්නේ
ඒ උනාට උන්ට හෙන පරන උන් වෝට් දාල බං
සොහොන් වලින් උස්සනවද මන්ද
මහසෝනයි හීරියකයි විතරයි අඩු...![]()
උඹයි ඇරෝයි තව දෙතුන් දෙනයි නෙ මචන් බැහැලා වැඩ කරන්නෙprathipala tiyenawa

ගිනි නිවන උන්ට කොහෙද බන් නිකම් ඉන්න වෙලාවක්?![]()
ඒ උනාට ඉඳලා ඉඳලා ගිනි ගන්නවා නෙ විවේකෙ දෙපිටින් යන්නයකෝ ගිනි නිවන හමුදාවේ උන්ට වගේ නිකං ඉන්න රස්සාවක් කොහෙද බං වෙන..
මොකො හැමදාම ගිනි ගන්නවා කියලද?

අම්මප අපි ටීම් එකට නැතිවත් වැඩිම ෆිට් උන් ටිකක් හිටි පැත්ත නිසා.. ෆන් පැත්ත නිසා ආතල් එකට වැඩ..උඹයි ඇරෝයි තව දෙතුන් දෙනයි නෙ මචන් බැහැලා වැඩ කරන්නෙ
කෝ අනිත් උන්?![]()

ඇයි බන් එහෙම උනත් උන් ඉන්නේ නැතුව පැනල යන්නේ

අහ්හ් රොක්ස් උන්ගේ නේද..
පිරිසක් ඉන්නව එහෙත්..



තෝත් ටීම් එකේ නැද්ද? මම හිතුවේ උඹ ඉන්නවා කියලාඅම්මප අපි ටීම් එකට නැතිවත් වැඩිම ෆිට් උන් ටිකක් හිටි පැත්ත නිසා.. ෆන් පැත්ත නිසා ආතල් එකට වැඩ..![]()

mamama VM 50 kata wada gahuwa iye, katussata
තෝත් ටීම් එකේ නැද්ද? මම හිතුවේ උඹ ඉන්නවා කියලා![]()

අරුන්ගේ ටීම් එකේ 80% විතර ආතල් එකේ ඉන්නවාලොල්... කොහොමද යාලු කමට තියෙන පුකේ අමාරුව.. old is gold![]()

ඒ උනාට ඉඳලා ඉඳලා ගිනි ගන්නවා නෙ විවේකෙ දෙපිටින් යන්න
අනික ඒක පට්ට බයානක රස්සාවක් නෙ බන්, අනුන්ගේ ගිනි ගොඩවල් අස්සෙ ගිහින් මැරෙන්න![]()

පිරිසක් කිව්වට ඇත්තටම ඇක්ටිව්ලි නෑ methana hunngak aya,,, ඡන්දේ දාන තැන නෑ,,,,
අර කිව්ව වගේ පී එම් වෙන්නැති...
අපේ රෙප් බේස් එක හැදුනේ අපිට වෝට් දාන හැමකෙනාගෙම රෙප් ටික ඊළන්ගට අපිට රෙප් දාන අයට දන නිසා... කටුස්සා ගෙන්නන ටික වෝට් ගැහුවා මිසින්
රෙප් දුන්නෑ අඬපු උන්ට අපිත් රෙප් දුන්නා කොටින්ම..
එහෙම මේ මහ ලොකු ගිනි කොහෙද බං මෙහෙ..
ඔය මොකෙක් හරි ඉන්ශුවරන්ස් එකෙන් ගානක් ගන්න කඩේට ගිනි තියාගන්නව වගේ පොඩි පොඩි සීන් නේ බං මෙහෙ වෙන්නේ..
ඒ උනත් අවුරුද්දටම වැඩ 5ක් තියෙයි..
ඉතුරු සේරම කැරම් ගහනවා ඕමි ගහනවා..![]()





ගෙයක් ගිනි තිබ්බා හිතපන් අයිති එකා, ඌට වැඩක් නැහැ ගිනි නිවන උන් මළත් නැතත්එහෙම මේ මහ ලොකු ගිනි කොහෙද බං මෙහෙ..
ඔය මොකෙක් හරි ඉන්ශුවරන්ස් එකෙන් ගානක් ගන්න කඩේට ගිනි තියාගන්නව වගේ පොඩි පොඩි සීන් නේ බං මෙහෙ වෙන්නේ..
ඒ උනත් අවුරුද්දටම වැඩ 5ක් තියෙයි..
ඉතුරු සේරම කැරම් ගහනවා ඕමි ගහනවා..![]()

උඹලට තිබ්බේ සෙට් එකක් ත්රෙඩ් එක බම්ප් කරද්දි තව සෙට් එකක් vm & pm වලට බෙදලා දාන්න..
එහෙම තමයි බන් කෙරුවෙ.
මමම ඊයේ VM දාන්ඩ ඇති 100 වඩා
