~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට.. :rofl::rofl:

    :sorry::sorry::sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට.. :rofl::rofl:
    :rofl::rofl: ත්‍රිඩ් දෙකකින් ගනිද්දි පට්ට ආතල් ඇති
    කානවට රිසල්ට් දෙන්නහ් ඇති එ කාලෙ නම්:rofl::rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කටුස්සන්ට වෙලා තියෙන්නේ මේකයි

    අවුරුද්දට කලින්

    emultijuvbrres.jpg

    අවුරුද්දට පස්සේ

    6917797106-fat-lizard.jpg

    :lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මේ කම්බෙන් හම්බ කරගත්තේ 170+ :dull: හොදටම මදි
    අනේ පල යන්න. :angry: කෝ උබේ හාවා* හිහ්.. :rofl: උබට කබේ කියන්න කවදත් රජ මගුල්... :love:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට.. :rofl::rofl:

    Hiks..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ පල යන්න. :angry: කෝ උබේ හාවා* හිහ්.. :rofl: උබට කබේ කියන්න කවදත් රජ මගුල්... :love:

    හාවා මගේ නෙමේ රත්තරනේ ..;);););)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    :rofl::rofl: ත්‍රිඩ් දෙකකින් ගනිද්දි පට්ට ආතල් ඇති
    කානවට රිසල්ට් දෙන්නහ් ඇති එ කාලෙ නම්:rofl::rofl:
    ත්‍රෙඩ් 3ක් :baffled:.. හිතන්නකො ඩුප්ලිකේට් උන වෝට් අයින් කරන්න විදින්න ඕන දුක.. :dull: එකසෙල් වලට දාගෙන වෙන වෙනම අයින් කරගෙන ගනින්නෙ.. :rofl:
     
    Status
    Not open for further replies.