වලිපිට වලි ගිය කබේ. ගීත ප්‍රමුක ටූලි.. උන් පටන් ගත්ත වැඩ මොනා උනත්.. ඒකාලෙ මැනුවල් බන් ගැන්නෙ. පවු උන්. අනික සර්වර් ලෝඩ් එක වැඩී කියල ජීටී ත්‍රෙඩ් එක කලින් ක්ලෝස් කරනව. එතකොට තව ත්‍රෙඩ් එකක් දානව. පස්සෙ අපේ උන් දෙකටම වෝට් කරනව. සමහරු පැති දෙකට වෝට් කරනව. ඔය ඔක්කොම එක එකාගෙ ප්‍රොෆයිල් වලට ගිහින් වැලිඩිටි එක බලල ෆේක් අයින් කරල ගැන්නෙ උන්. අන්තිම ඔක්කොම උන් බනින්නෙත් උන්ට..![]()



හොදටම මදි


කෝ උබේ හාවා* හිහ්.. 


