~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රවීයා මේක දැක්කොත් එහෙම මල කෙලියක් වෙන්නේ.

    දැක්කොත් ඉතින් කටුසු මහත්මය එක්කො යන කල හොඳ‍ වෙයි නැත්තම් හොඳ නැති වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇප්ලිකේශන් එක බාරදෙන්න වෙන්නේ හොස්පිට්ල් එකේදිද. :growl::growl:

    ඒව කියන්න බෑ. කාන්තාවන්ගේ ගෙවල්වලට ඇප්‍ලිකේෂන් අරගෙන යනකොට ඉතින් වෙන්න පුළුවන් දෙයක් ඒක. :lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ ඔලුව අතගෑවට කමක් නෑ.වෙන මොකුත් අතගාන්න යනවා නෙමෙයි හරිය
    :baffled::baffled::baffled:හා වැඩිම වුනොත් කම්මුල් මිරිකලා කොන්ඩෙත් අතගායි
    ඒව කියන්න බෑ. කාන්තාවන්ගේ ගෙවල්වලට ඇප්‍ලිකේෂන් අරගෙන යනකොට ඉතින් වෙන්න පුළුවන් දෙයක් ඒක. :lol::lol:
    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඇත්තට කෙල්ලෙක් හම්බුන ගමන් කැමති වෙන විදියට බටර් ගාන්න ඉගෙනගෙන යන්නේ බෝලෙව ආස්‍රය කරලම:baffled:

    ඒ අදහසත් හොඳයි තමයි. මොක ද ඉතින් ආදරය කරද්දි විතරක් නෙමෙයි බැන්ඳ වුණත් ගැහැණු ළමයෙක් කවද හරි ඒ දේවල් උවමනා වෙන්න ඉඩ තියෙනව.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් ඇත්තට කෙල්ලෙක් හම්බුන ගමන් කැමති වෙන විදියට බටර් ගාන්න ඉගෙනගෙන යන්නේ බෝලෙව ආස්‍රය කරලම:baffled:

    දැන් මොකද අලුත්ම තත්වේ?
    වීසා හදන්ඩ පටන් ගත්තද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ ඔලුව අතගෑවට කමක් නෑ.වෙන මොකුත් අතගාන්න යනවා නෙමෙයි හරිය
    :baffled::baffled::baffled:හා වැඩිම වුනොත් කම්මුල් මිරිකලා කොන්ඩෙත් අතගායි
    ඒව කියන්න බෑ. කාන්තාවන්ගේ ගෙවල්වලට ඇප්‍ලිකේෂන් අරගෙන යනකොට ඉතින් වෙන්න පුළුවන් දෙයක් ඒක. :lol::lol:
    :lol::lol::lol:බර ඇදලම සයෝ මාමි රැම්බෝ වගේ ඇති.එකක් දුන්නොත් කැඩුම් බිදුම් වෙද මහතෙක්ගෙන් මාසෙක සාත්තුවක් ගන්න පුලුවන් වෙයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ අදහසත් හොඳයි තමයි. මොක ද ඉතින් ආදරය කරද්දි විතරක් නෙමෙයි බැන්ඳ වුණත් ගැහැණු ළමයෙක් කවද හරි ඒ දේවල් උවමනා වෙන්න ඉඩ තියෙනව.
    :yes::yes::yes:
    දැන් මොකද අලුත්ම තත්වේ?
    වීසා හදන්ඩ පටන් ගත්තද?
    :oo::oo:දැන් ගෙවල් වලට කතා කරගෙන යනවා,මාමන්ඩි විසා හදලා දෙන්නම් කිවා:lol::lol: