පාට පාට අකුරු බැරිද
බෑ , මෙන්න හොරෙන් පැනලෝ කටුස්සගෙන් පොතක් හදාගෙන,
ඒ වුනත් මාසික ගාස්තු ගෙවන්ඩ වෙනවා
පාට පාට අකුරු බැරිද
ඇප්ලිකේශන් කිවුවෙ හොස්පිටල් එකකට වගේ ද?![]()

රවීයා මේක දැක්කොත් එහෙම මල කෙලියක් වෙන්නේ.
මන් කියන්නම් බෝලේ.......etc කියලා ආදරෙන් ඔලුව අත ගාලම
ඇප්ලිකේශන් එක බාරදෙන්න වෙන්නේ හොස්පිට්ල් එකේදිද.![]()

සාමාජික මුදල් රුපියල් දාහක් සයෝ අක්කගේ නමින් දේවාලේ පින් කැටේට දාන්න
මේ මොකක්ද මේ?
දැනුයි මේක දැක්කේ

බෑ , මෙන්න හොරෙන් පැනලෝ කටුස්සගෙන් පොතක් හදාගෙන,
ඒ වුනත් මාසික ගාස්තු ගෙවන්ඩ වෙනවා![]()

පීඇම් එකක් දාල බලන්ඩ, හැබැයි කුලප්පු වෙච්ච පැන්ඩෙක් අතින් අනතුරක් උනා කියලා අපි වග කියන්නෙ නෑ![]()

මන් ඇත්තට කෙල්ලෙක් හම්බුන ගමන් කැමති වෙන විදියට බටර් ගාන්න ඉගෙනගෙන යන්නේ බෝලෙව ආස්රය කරලමඑහෙනම් අවුලක් වෙන එකක් නැහැනෙ.

උඹ ඔලුව අතගෑවට කමක් නෑ.වෙන මොකුත් අතගාන්න යනවා නෙමෙයි හරිය

හා වැඩිම වුනොත් කම්මුල් මිරිකලා කොන්ඩෙත් අතගායිඒව කියන්න බෑ. කාන්තාවන්ගේ ගෙවල්වලට ඇප්ලිකේෂන් අරගෙන යනකොට ඉතින් වෙන්න පුළුවන් දෙයක් ඒක.![]()

25000k gewala hitapan
![]()

මන් ඇත්තට කෙල්ලෙක් හම්බුන ගමන් කැමති වෙන විදියට බටර් ගාන්න ඉගෙනගෙන යන්නේ බෝලෙව ආස්රය කරලම![]()

බර ඇදලම සයෝ මාමි රැම්බෝ වගේ ඇති.එකක් දුන්නොත් කැඩුම් බිදුම් වෙද මහතෙක්ගෙන් මාසෙක සාත්තුවක් ගන්න පුලුවන් වෙයිඒ අදහසත් හොඳයි තමයි. මොක ද ඉතින් ආදරය කරද්දි විතරක් නෙමෙයි බැන්ඳ වුණත් ගැහැණු ළමයෙක් කවද හරි ඒ දේවල් උවමනා වෙන්න ඉඩ තියෙනව.

දැන් මොකද අලුත්ම තත්වේ?
වීසා හදන්ඩ පටන් ගත්තද?

දැන් ගෙවල් වලට කතා කරගෙන යනවා,මාමන්ඩි විසා හදලා දෙන්නම් කිවා