එකෙන්ම![]()
යකෝ මාර ගානක් ගිහිල්ලනේ..
සෑහෙන කාලෙකින් චැට් ත්රෙඩ් එකක මෙහෙම ඇක්ට්ව් උනේ...
දාපු පොස්ට් එකක් අල්ලන්න
ප්රයිවට් බස් එකක් අල්ලනවට වාඩා අමරුයි
ප්රයිවට් බස් එකක් අල්ලනවට වාඩා අමරුයි
එකෙන්ම![]()
යකෝ මාර ගානක් ගිහිල්ලනේ..
සෑහෙන කාලෙකින් චැට් ත්රෙඩ් එකක මෙහෙම ඇක්ට්ව් උනේ...
heta exam oi ekata padam karanawa analog allalawath ne
![]()



ජොබ් කලාට ඉගෙන ගන්න එක නවත්තන්න එපා මචෝනෑ බන්... මේ bsc එක ඉවර වෙලා ජොබක් හොයනවා .. ඒ ගමන් msc එකත් කරනවා![]()


කරන්නම දෙයක් නැත්තං ඤාණ පටියක් අරන් පලයන්....heta exam oi ekata padam karanawa analog allalawath ne
![]()

SLIIT noweSLIIT ද?
එහෙනම් මේකේ ලැගන් ඉන්නේ නැතුව ගිහින් පාඩම් කරපිය![]()


දුප් පොඩි අයියා මාව විහිලුවට ගන් නැතුව,කෝ අර බෝත් එක්ක ශොපින් යන්න ඉන්න සුකිරි කැල්ල?
දාපු පොස්ට් එකක් අල්ලන්න
ප්රයිවට් බස් එකක් අල්ලනවට වාඩා අමරුයි
ජොබ් කලාට ඉගෙන ගන්න එක නවත්තන්න එපා මචෝ![]()
msc කරන්න ඉන්නවා කිව්වමඑහෙම නොකියා යන්න.සෙට්ල් වුනාම මම කරන MSC ගමන් ඉන්නේ කියන්නජොබක් නෑ බන් තාම...msc කරන්න ඉන්නවා කිව්වම
උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ සෙද්ද..
උන්න බලන්නේ දවස් 7ම හරි වැඩ ගන්න අපෙන්
මට එයා මොකුත් කියන් නැපවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැ
හ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලා![]()




නෑ බන්... මේ bsc එක ඉවර වෙලා ජොබක් හොයනවා .. ඒ ගමන් msc එකත් කරනවා![]()



මට එයා මොකුත් කියන් නැපවුනේ ඉතින් එ වුනාට මන් කැත වැඩ මොනාත් කරන්නෙත් නැ
හ්ම්ම්ම්,එකනේ ඊයේ කිවෙ නැති වුනානම් තව කිරි වෙඩිමක් ගන්න තිබ්බා කිලා![]()



SLIIT nowe
eka digata karanna be affa me time ekata nidimathak ewana![]()




ඒ මොකෝ එපා උනේ.
wedding එකකට ගිහින් හොඳට කාලා බීලා ආවට පාඩුවක් වෙන්නෙ නෑනෙ ඉතින්.![]()
කෙල්ලන්ගේ වැඩේම රැවිල්ල

ජොබක් නෑ බන් තාම...msc කරන්න ඉන්නවා කිව්වම
උන්ට ඇහේ කටු ඇනෙනවා වගේ සෙද්ද..
උන්න බලන්නේ දවස් 7ම හරි වැඩ ගන්න අපෙන්




ඉක්මනට ජොබක් හොයාගනින් මචන්. කොච්චර කොලිෆිකේෂන් තිබුනත් වැඩක් නෑ එක්ස්පිරියන්ස් නැත්තන් අද කාලේ

මන් FB නැ.කොල්ලෙක් ඉන්න එක වැඩි දුර ගෙනියන්න හොද නැ.ෆ්රෙන්ඩ්ශිප් ලෙවල් එකට මේක ඇති
.ඔවට ගියොත් ෆ්රෙන්ඩ්ශිප් එකට බබා හම්බෙලා වෙන මොකක් හරි ශිප් එකක් වෙයි
![]()
ඔව් මේ දවස් ටිකට 500++ වගේ.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්
.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්
![]()

