~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම ගෝල් කරන්න බෑ කියන එක නෙමෙයි නේ බං..
    හැකියාව තියෙනවා නං වැඩේ කරන්න පුළුවන්..
    u gole eka gawata yanna bayai keeper dekala baya wela :lol:
    :lol::lol:
     

    thanujaka

    Well-known member
  • උඹට මතකද ඉස්සර උඹේ කවි ත්‍රෙඩ් එකේ කුණුහබ්බ කවිත් එක්ක ලි‍යපු හැටි......:lol:

    ඔව් බං..
    කවියෙන් කවිය කියල පටං අරං අන්තිමට සේරම වල්කවි...:rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපරාදේ පොඩ්ඩක් ඉස්සර උනා නම් උබ :sorry:
    ඉවසන් දනා රුපු යුදයට ජය කොඩිය
    එය කී එකාගේ කට කැවත් මදිය
    ඉස්සර වුන එකාට කෙල්ලන් දෙක දෙකය
    එය ඇසු මා තාමත් තනිකඩය:(

    anthima pade mataka na
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න එකනේ. වෙඩින් වලට ගියානම් හොද කෙල්ලෙක් හොයාගන්ඩ තිබුන.
    හැබැයි දෙවෙනි දවසේ හම්බෙද්දී අදුරගන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ :eek::eek:

    උනන්දුවක් දැක්වූවනම් කොහෙන් වුණත් හොයාගන්න තිබුණ. දැන් වුණත් උනන්දුවක් නැහැනෙ. ඔය මංලිංග කියන එකාව හදන්න බෑ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ බලාගෙන ඉන්න ගියහම එපා වෙනව පැය ගානක් ඇඳුම් ඇදගෙන.
    බලන් ඉන්න වෙන්නේ කලින් ගි‍යොත්නේ......lunch එක කිට්ටු කරල‍යි ‍යන්න ඕන. :rofl:

    ගි‍යා කෑවා ආවා. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් ඉස්සර චැටුත් තිබ්බලුනේ.එ කාලේ එකනේ කිරි වෙඩින් පවා වුනේ:yes::yes:.මේකෙ මන්ගල කින්කිනි සෙක්ශන් එකක් ලොකු අයියට ඔපන් කරන්න බැරි වෙයිද දන් නැ:cool::cool:

    චැට් එන්න කළින් තමයි ගොඩක් වෙඩින් වුණේ. මේ වගේ ත්‍රේඩ් නිසා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම ගෝල් කරන්න බෑ කියන එක නෙමෙයි නේ බං..
    හැකියාව තියෙනවා නං වැඩේ කරන්න පුළුවන්..
    :shocked::shocked::shocked::eek::eek::eek:ගෝල් කිපගේ ජොබ නැති වුනොත් පව්නේ එකයි ඉවසන්නේ:(
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    :yes::yes::yes::yes:
    godak minissu api issarahata yanawata kemathi ne bn
    owa ohoma thama

    ඔව් බන් කම්පැනි උන් නම් ගන්න දෙයක් නෑ ...
    කලාතුරකින් තම හොද එකක් තියෙන්නේ.... ඉගෙන ගන්න එහෙම උදව් කරන :)

    අනික් ඔක්කොම බලන්නේ පාස් අවුට් එකෙක් නම් උව හුරන් කන්න :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං..
    කවියෙන් කවිය කියල පටං අරං අන්තිමට සේරම වල්කවි...:rofl:
    :lol:

    පට්ට ආතල් බන් ඒ දවස්වල. :cool:
    සමහර වෙලාවට ත්‍රෙඩ් එකේ කෙල්ලො ඉන්නවා කි‍යලා ගානකුත් නෑ ඔහේ කි‍යවනවා. ඊලඟට බැනුම් අහනවා :rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එච්චර කියවන්න දේවල් තියෙනව ද? මමනම් ගැහැණු ළමයෙක් මට හිටියත් දවස් 2,3 පීඑම් 500 නම් ගහන එකක් නෑ. මොක ද එකක් දෙකක් කියපු ගමන් ඊට පස්සෙ කියවන්න දේවල් නැතුව යනවනෙ :lol::lol:
    ඔක තමා ඔයාලගේ අවුල,කෙල්ලෝ බලන්න යන්වා,පස්සේ කෙල්ල නම් එක දුන්නත් කතා කරන්න දෙවල් නැ ,කෙල්ල හිතන්නේ මු මට අකමැති කිලා:no::no:.දෙයියනේ කිලා මටනම් කටට ගලාගෙන එනවා,නැයෝ ආව ගමන් කියන්නේ මෙයා කසාද බදිනවා බලන්න ආසයි,මෙයාගේ කටට බදින කෙනාට හිනා වෙවි ඉන්න පුලුවන් කියලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිරාවට බන් :yes:

    මොන සයිඩ් එකටද කැමති?

    ගෝල් කීපර් කෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම ගෝල් කරන්න බෑ කියන එක නෙමෙයි නේ බං..
    හැකියාව තියෙනවා නං වැඩේ කරන්න පුළුවන්..

    හොදට ඉන්න පවුල් කඩන්න අවවාද දෙන්ඩ එපා :growl::growl:

    උනන්දුවක් දැක්වූවනම් කොහෙන් වුණත් හොයාගන්න තිබුණ. දැන් වුණත් උනන්දුවක් නැහැනෙ. ඔය මංලිංග කියන එකාව හදන්න බෑ :lol:

    තව කල් ගියාම ළමයි හදන්නේ 40 පැනලද?
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    එච්චර කියවන්න දේවල් තියෙනව ද? මමනම් ගැහැණු ළමයෙක් මට හිටියත් දවස් 2,3 පීඑම් 500 නම් ගහන එකක් නෑ. මොක ද එකක් දෙකක් කියපු ගමන් ඊට පස්සෙ කියවන්න දේවල් නැතුව යනවනෙ :lol::lol:

    ඕක තමා එහ්නං උබේ රහස තාම කෙල්ලෙක් නැතුව ඉන්න :dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    දැක්කා මචෝ කාන්තා නියෝජනය මදි එකයි අවුල,නැත්තන් එන එකා ඩැහැ ගන්න රාජාලියෙක් වගේ මන් මේ ටිකේ බලන් ඉන්නේ:yes::yes::yes:
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඌ කනකොටත් කියනවා තව ටිකක් ඔලුව උස්සල කන්න කියල..
    මට මරුව වැහුනා ඒ වෙලාවේ නං..
    මොකක් කරන්නද මගේ වෙඩින් එකනේ සද්ද නැතුව කෑවා..

    apitanam hariyata bada palenna kanna hambunet na. :(