~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලෙක් ෆේක් එකකින් ආවත් ඇත්ත විස්තර පුලුවන් තරමට,එයාට පැනි හලනවනම් මේ කෙල්ලෙක්මද,කොල්ලෙක් ඉන්නවද වගේ එවා:cool:

    තමාගේ පුද්ගලික එවා එයාට කියනවනම් එයා කොයිවගේ කෙනෙක්ද,කොහේ ඉන්න මොනා කරන කෙනෙක්ද වගේ එවා:cool:

    ඇත්තට පැණි හලනවනම් ඉතින් ඇත්තට ම කෙල්ලෙක් ද කියල දැනගන්න ඕන තමයි :lol::lol: බොරුවට පැණි හලනවනම් ඉතින් කෙල්ලෙක් ම තමයි කියල සැකයක් වගේ තිබුණහම ඇති. :lol::lol:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    පට්ට.....:cool:හැබැ‍යි මට නම් chemistry අරහං......:sorry:

    ඉස්කෝලෙදි ක්ලෝරින් හදලා බටේ ඇල්ලුවා එකෙක්ගෙ මූනට..... ඌට කලන්තෙ හැදිලා වැටුනා කි‍යහන්කෝ ගහක් කැපුවා වගේ......:eek:

    chemistry lab එකට ‍යන එකත් තහනම් කලා මාස‍යක්ද කොහෙද........:baffled: ඒ කාලෙ ඉඳන්ම chemistry එපා වෙලා හිටි‍යේ.....:no:

    උබ organic lab ekaka wage හිටයා නම් මේ වෙද්දී එකෙක් දෙන්නෙක් මරලා :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් මේ දවස් ටිකට 500++ වගේ:D.පි.එම් අතර විනාඩියක ගැප් එකක් තියන එකනම් මල කරදරයක්:frown::frown:.එක දන්න ඇත්තේ Ddos aatack එකකින් බේරෙන්න.එත් යුසර්ස්ලට මල වදයක්:(

    විනාඩියේ කේස් එක මොකද්ද ඇටෑක්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගම ගාලා නේද ගාල්ලත් එක්ක ඔච්චර තරහා
    Half galle half matale තරහක් නෙවේ පවුල් ප්‍රශ්නයක් විසදද්දි දැන ගත්ත දෙවල් එක්ක මේකෙ මිත්‍රයින්ට පරෙස්සම් වෙන්න කිවේ:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ayi deyyane yaluwo hambenne nadda gihama. etakota epawenawada??/

    මොන යාලුවොද. හැම වෙඩින් එකක ම යාලුවො ඉන්නවයෙ. ඉතින් යාලුවො ඉන්න ඒවට විතරක් යනව කියල දාන්න බැහැනෙ. අනිත් එක ඇත්ත ම සිද්ධිය ඒක නෙමෙයි මං වෙඩින්වලට යන්න කම්මැලියි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයියා නොදන්නව වුනාට කොල්ලෝ ඉන්න/මැරි කරපු/පොඩිම/තනිකඩ හැම කැටගරියෙම කෙල්ලෝ මන් හොදට ආස්‍රය කරලා තියනවා.එ ඔක්කොම කරලා තියෙන්න යහපත් පරමාර්ත වලින්,දැන් වුනත් සමහර කෙල්ලොන්ගේ ගෙවල් වලින් එන ප්‍රශ්න පවුල් ප්‍රශ්න විසදලා දෙන්නෙ මන්:eek:

    එවනම් මොනාත් බලාපොරොත්තුව නෙවේ.සසර කල යම් පවකට මේ බවයේ මන් තනිකඩ වුනා සසර මන් සරන් තාක් නැවත තනිකඩ නොවන්න පිනක් විදියට එහම අයට උදව් කරන්නේ:cool::yes:

    තනිකඩ උනා කිවුවේ උඹේ වයස කීයද බන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෝසි :eek:
    අපේ බල්ලගෙ නමත් රෝසි :lol:

    බල්ලන්ට මිනිස්සුන්ගෙ නම් දැම්මහම ඕක වෙනව :lol::lol:

    ඉතින් අවුලක් නැහැනෙ එයාලත් සත්තු. අපිත් මිනිස් සත්තු
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොන පිස්සුද මං කෙල්ලො බලන්න යන්නෙ නෑ. මං හෙන කම්මැලියි :lol::lol: ඒකනෙ වෙඩින්වලටත් යන්නෙ නැත්තෙ.

    මටත් එහෙම මුහුණට මුහුණනම් කියවන්න පුළුවන් ඇති අම්බානකට. හැබැයි තාම දන්නෙ නෑ ඒක :lol::lol:

    kellek idalama nadda?:confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    danna kiyak wela thiyenawada??

    වෙඩින් වුණ ඒව ද? නැත්තම් ආදර සබධතා විතරක් ද?

    හොඳට ම දන්න ඒව 4 හෝ 5 තියෙනව වෙඩින් වුණ. අනිත් ඒව ෂුවර් නෑ හරියට ම.