~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    උඹට පුලුවන්නේ.මට දැන් ද්වී පද සමීකරණයක් විසඳන්නවත් මතක නෑ.අඩුම තරමේ කැල් එකක් නැතුව වැඩිකිරීම බෙදීම කරන්නවත් බෑ.
    ado ewa puluwan :eek:
    :eek::eek:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එක නේ බන් :sorry:



    අව් ෂෝක් නේ .. මම kelaniye , microbiology,chemistry,biochemistry .. ටැන්කු අක්කෝ :love:



    අනිවා අනිවා බන් ... :) මම මේ ජොබ් එකක් කරන්න කට ඇරගෙන ඉන්නේ .. කෝ ඉතින් මුන් දෙන්නේ නෑ නේ ... එක්කෝ හද්ද ඩොටේ එකක් තම කතා කලොත් ... :(



    අම්මියෝ සුටක්ක්වත් ඔව්ව දැනන් හිට්යේ නෑ නේ මේ වෙනකන් :nerd:
    ubalage uda batch wala ekkekwath acadamic peththata giye nedda :eek:
    :eek::eek:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ehenam daruwane an yanna welawa hari. 5ta lagayi ne. mama ithin aya monday thamay enne. may wala idala mata 12 hours lec week ekata. thawa padam wadath thiyenawa. mekema idala kale yanwa dannent na. oyala me wade idiriyata karan yanna ehenam. :)

    අක්කටත් ගොඩක් ඉස්තුති වේවා ... සති අන්තය සුපිරිම සුපිරි වේවා :cool:

    **************************************************
    කස්ටිය මන් යනෝ ගෙදර බඩු වගයක් ඉවර වෙලා ඒවා ගේන්න ඔන,සයෝ නැන්දිට සුභ සති අන්තයක්:cool:,නාටාමි මාමිව මතක් කලා කියන්න:lol:,අනිත් දරුවෝ ටික පස්සේ අල්ල ගන්නම්;)



    සිරාවට යකු මේවා දැවෙන ප්‍රශ්න :shocked: :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක නේ බන් :sorry:



    අව් ෂෝක් නේ .. මම kelaniye , microbiology,chemistry,biochemistry .. ටැන්කු අක්කෝ :love:



    අනිවා අනිවා බන් ... :) මම මේ ජොබ් එකක් කරන්න කට ඇරගෙන ඉන්නේ .. කෝ ඉතින් මුන් දෙන්නේ නෑ නේ ... එක්කෝ හද්ද ඩොටේ එකක් තම කතා කලොත් ... :(



    අම්මියෝ සුටක්ක්වත් ඔව්ව දැනන් හිට්යේ නෑ නේ මේ වෙනකන් :nerd:

    කොල්ලා කාලේ ඕනෙම තූත්තුකුඩියක වැඩකරපන් බන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mamanam ithin yaluwo nati ewatath gihin etana inna kawru hari yalu karan kayiyak dan innawa. apo puduma kammaliyekne. ohoma kohomada kellek hoyaganne, :(

    :lol::lol: කම්මැලියි තමයි ඉතින් ඒ වගේ ගමන් යන ඒවට. ගැහැණු ළමයි හොයාගන්නනම් ඉතින් කම්මැලිකම තිබිල බෑ වුණාට එයාල මං කම්මැලිය කියල දැනගන්න එපායෙ. නැත්තම් පවුනෙ එයාල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයිය එකත් ගෙදරින් කරනකන්ද කොහෙද ඉන්නේ

    අපෝ නෑ. ගෙදරින් හොනවනම් මෙලහකට බැඳල ගොඩක් කල්. මං එපා කියල තියෙන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක්කෙනෙක් දෙන්නෙක් ආවනම් කට්ටියගෙම කවි මොඩ් එක ඇක්ටිව් වෙයි :baffled:

    :yes::yes: කවි ලියන්න, කියන්න හැකි අයගෙ ඇක්ටිවු වෙයි. අපි වගේ අයට කමෙන්ට් කරන්න හරි පුළුවන්නෙ.