ado ewa puluwanඋඹට පුලුවන්නේ.මට දැන් ද්වී පද සමීකරණයක් විසඳන්නවත් මතක නෑ.අඩුම තරමේ කැල් එකක් නැතුව වැඩිකිරීම බෙදීම කරන්නවත් බෑ.

ado ewa puluwanඋඹට පුලුවන්නේ.මට දැන් ද්වී පද සමීකරණයක් විසඳන්නවත් මතක නෑ.අඩුම තරමේ කැල් එකක් නැතුව වැඩිකිරීම බෙදීම කරන්නවත් බෑ.

ehenam daruwane an yanna welawa hari. 5ta lagayi ne. mama ithin aya monday thamay enne. may wala idala mata 12 hours lec week ekata. thawa padam wadath thiyenawa. mekema idala kale yanwa dannent na. oyala me wade idiriyata karan yanna ehenam.![]()
ubalage uda batch wala ekkekwath acadamic peththata giye neddaඑක නේ බන්![]()
අව් ෂෝක් නේ .. මම kelaniye , microbiology,chemistry,biochemistry .. ටැන්කු අක්කෝ
අනිවා අනිවා බන් ...මම මේ ජොබ් එකක් කරන්න කට ඇරගෙන ඉන්නේ .. කෝ ඉතින් මුන් දෙන්නේ නෑ නේ ... එක්කෝ හද්ද ඩොටේ එකක් තම කතා කලොත් ...
අම්මියෝ සුටක්ක්වත් ඔව්ව දැනන් හිට්යේ නෑ නේ මේ වෙනකන්![]()

ඇයි චුටි පුතා?![]()
ehenam daruwane an yanna welawa hari. 5ta lagayi ne. mama ithin aya monday thamay enne. may wala idala mata 12 hours lec week ekata. thawa padam wadath thiyenawa. mekema idala kale yanwa dannent na. oyala me wade idiriyata karan yanna ehenam.![]()

**************************************************
කස්ටිය මන් යනෝ ගෙදර බඩු වගයක් ඉවර වෙලා ඒවා ගේන්න ඔන,සයෝ නැන්දිට සුභ සති අන්තයක්,නාටාමි මාමිව මතක් කලා කියන්න
,අනිත් දරුවෝ ටික පස්සේ අල්ල ගන්නම්
![]()

එක නේ බන්![]()
අව් ෂෝක් නේ .. මම kelaniye , microbiology,chemistry,biochemistry .. ටැන්කු අක්කෝ
අනිවා අනිවා බන් ...මම මේ ජොබ් එකක් කරන්න කට ඇරගෙන ඉන්නේ .. කෝ ඉතින් මුන් දෙන්නේ නෑ නේ ... එක්කෝ හද්ද ඩොටේ එකක් තම කතා කලොත් ...
අම්මියෝ සුටක්ක්වත් ඔව්ව දැනන් හිට්යේ නෑ නේ මේ වෙනකන්![]()
mamanam ithin yaluwo nati ewatath gihin etana inna kawru hari yalu karan kayiyak dan innawa. apo puduma kammaliyekne. ohoma kohomada kellek hoyaganne,![]()

කම්මැලියි තමයි ඉතින් ඒ වගේ ගමන් යන ඒවට. ගැහැණු ළමයි හොයාගන්නනම් ඉතින් කම්මැලිකම තිබිල බෑ වුණාට එයාල මං කම්මැලිය කියල දැනගන්න එපායෙ. නැත්තම් පවුනෙ එයාල. sirawata meken hambela echchra aya marry karada??![]()

එහෙම මැරි කරපු අය ඉන්නව. දැන්නම් ඇක්ටිවු නෑ ගොඩක් අය. ubalage uda batch wala ekkekwath acadamic peththata giye nedda
![]()

මාලිංග අයිය එකත් ගෙදරින් කරනකන්ද කොහෙද ඉන්නේ
එහෙම මැරි කරපු අය ඉන්නව. දැන්නම් ඇක්ටිවු නෑ ගොඩක් අය.

එක්කෙනෙක් දෙන්නෙක් ආවනම් කට්ටියගෙම කවි මොඩ් එක ඇක්ටිව් වෙයි![]()

කවි ලියන්න, කියන්න හැකි අයගෙ ඇක්ටිවු වෙයි. අපි වගේ අයට කමෙන්ට් කරන්න හරි පුළුවන්නෙ. ape batch wala top inna 2nek 3ndenk wath aniwa acadamic peththata yanawa bndemo නම් ඉන්නවා බන්.. lecture නම් දන්නා තරමින් වැඩිය නෑ
vacancy නැතුව ද දන් නෑ![]()