backup plan ekak tiyagena me sare enter wenneඉන්න එක්කෙනාගේ ෆේක් එකක් නෙමේනේ![]()
backup plan ekak tiyagena me sare enter wenneඉන්න එක්කෙනාගේ ෆේක් එකක් නෙමේනේ![]()
මොනවා කරන්ඩද ඒකි, ඕනනම් බෙහෙත් දෙයිඔව් අනිත්වා කිවට ඔන්ලයිනුත් එකයි,
ඉස්කෝලා කාලේ ටි.ජි කියලා කෙල්ලෙක් හිටියා,මගේ හිතෙ තිබ්බට කියාගන්න බැරිවුනා,මන් මුනට කියන්න එ කාලේ පට්ට බයයි.කෙල්ලත් කොල්ලෝ විහිලු කරන නිසා දැනන් හිටියා,එත් මන් පන බයේ එ කලේ හිටි නිසා මොනවත් කරගන්න බැරි වුනා,අවුරුදු 3ටම වචන 10ක් එ කෙල්ල එක්ක කතා කරල නැතුව ඇති.දැන් එ කෙල්ල ඩොකෙක්,මාව හම්බුනොත් මොනවා කරයිද දන් නැ![]()
හිතට එන්නෑ ඔක්කොම එකට හිර වෙලා![]()

අක්කයි නංගියි තියෙනව දෙන්නද![]()

backup plan ekak tiyagena me sare enter wenne

මම උබෙන් ඔය කමෙන්ට් එක එනකන් බලන් හිටියේ මිනිහො![]()
dennek onane,එහෙනම් ඉතින් ආදර ගීතම ගයාගෙන යන්න. එතකොට ආයිත් මූඩ් එකට එන්න පුළුවන්නෙ![]()
මාව දැක්ක ගමන් හිනා යයි.ඉස්සර මෙ වගේ කට නැ බන් කෙල්ලෝ ඉස්සරහ කතා කරන්න බයද ලැජ්ජවද තෙරෙන් නැ.ඉස්සර නම්බර් එකක් එහෙම මලාට ඉල්ලන්න බැ.දැන් එකට ගින්නක් නැතුව වචන එනවා.හචිස්ගේ නම්බර් ඉල්ල ගන්න වචන ටික ආවයින් දැන් මන් දියුනුයි කියලා තේරුනේමොනවා කරන්ඩද ඒකි, ඕනනම් බෙහෙත් දෙයි


විරහව ආදරය දෙකම තියෙන එකක් තමයි කියන්න වෙන්නෙ![]()

එහෙම එකක්වත් හිතට එන්නේ නෑකලින් වතාවක චොර වෙලාවත් තිබ්බද ඔහොම කරන්ඩ ගිහිල්ලා ,
ඒවාට වෙලාව තියෙනවානේහ්![]()

රෝසා සහ ඇරෝ අනාගතේ
ශීල ශීල ඒ..
ශීල ශීල ඕ..
ශීල ශීල ඒ..
ශීල ශීල ඕ..
ඒවීදෝ මාගේ කුමාරි..
සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගේයි
මන්දාරමෙන් එහා
දෙව්දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලි ඒ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා
මල් පිපෙන තුරුලතා
මද සුලඟේ නැලවුනා
සිත දකින දකින
සියුමැලි ඔබ මට මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක් වත්
මතක නැති වුනා.
පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
මේ සංසාරේ හමුවුයේ
කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ
තනිකම මා සිත දවන වෙලේ
තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මන්
විලේ නෙලුම් මල් කොපමන තිබුනත් එක මලකට පෙම් කරමි සිතින්
නෙලන්න අසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත්
ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවදයි ඔබේ සිත සුවදයි
ආදර දේදුණූ පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම් //
කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාට්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා //
ආදරේ දෝ මට ආදරේ දෝ
ඈතින් පායා..
හසරැල් සුසුම් පැටලු තනුවක්
මතුවන ම්මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන් //
ආදරේ දෝ මට ආදරේ දෝ
ඈතින් පායා..
- මන් මත් වී
රෝස මලේ
නටුවෙ කටූ
වන බඹරෝ
ඔහොම හිටූ
ඕක අපෙන් අහල හරියනවද මිනිහෝ..
තාප්පෙන් ඔලුව දාලා බලපංකෝ.


සයෝ කියන්නේ ආදරයට අදිපති දෙවගන,
අදර සින්දු නැතිව වෙන මොනවා කියන්ඩද, පැල් කවි කියන්ඩයෑ



රෝස මලේ
නටුවෙ කටූ
වන බඹරෝ
ඔහොම හිටූ
නිල් අහස් තලේ අගේ, නෑ වලාකුලූ
Dew duwa pala giyadoආදර දෙව් දුවට පූජාවක්![]()