~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :confused::confused::confused:ඔව් අනිත්වා කිවට ඔන්ලයිනුත් එකයි,
    ඉස්කෝලා කාලේ ටි.ජි කියලා කෙල්ලෙක් හිටියා,මගේ හිතෙ තිබ්බට කියාගන්න බැරිවුනා,මන් මුනට කියන්න එ කාලේ පට්ට බයයි.කෙල්ලත් කොල්ලෝ විහිලු කරන නිසා දැනන් හිටියා,එත් මන් පන බයේ එ කලේ හිටි නිසා මොනවත් කරගන්න බැරි වුනා,අවුරුදු 3ටම වචන 10ක් එ කෙල්ල එක්ක කතා කරල නැතුව ඇති.දැන් එ කෙල්ල ඩොකෙක්,මාව හම්බුනොත් මොනවා කරයිද දන් නැ:eek:
    මොනවා කරන්ඩද ඒකි, ඕනනම් බෙහෙත් දෙයි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොනවා කරන්ඩද ඒකි, ඕනනම් බෙහෙත් දෙයි
    මාව දැක්ක ගමන් හිනා යයි.ඉස්සර මෙ වගේ කට නැ බන් කෙල්ලෝ ඉස්සරහ කතා කරන්න බයද ලැජ්ජවද තෙරෙන් නැ.ඉස්සර නම්බර් එකක් එහෙම මලාට ඉල්ලන්න බැ.දැන් එකට ගින්නක් නැතුව වචන එනවා.හචිස්ගේ නම්බර් ඉල්ල ගන්න වචන ටික ආවයින් දැන් මන් දියුනුයි කියලා තේරුනේ:baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    රෝසා සහ ඇරෝ අනාගතේ

    ශීල ශීල ඒ..
    ශීල ශීල ඕ..
    ශීල ශීල ඒ..
    ශීල ශීල ඕ..
    ඒවීදෝ මාගේ කුමාරි..

    සේපාලිකා මලයි සුදුපාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගේයි

    මන්දාරමෙන් එහා
    දෙව්දුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලි ඒ
    සුවඳ සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා

    මල් පිපෙන තුරුලතා
    මද සුලඟේ නැලවුනා
    සිත දකින දකින
    සියුමැලි ඔබ මට මතක් වුනා
    ඇසිපිය හෙලන්න මොහොතක් වත්
    මතක නැති වුනා.

    පෙර සංසාරේ පැතුමක්දෝ ඔබ
    මේ සංසාරේ හමුවුයේ
    කොහිසිට මේ ලෙස ආවාදෝ ඔබ
    තනිකම මා සිත දවන වෙලේ

    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
    නොසගවා පවසන්නම් ඔබට ආදරෙයි මන්

    විලේ නෙලුම් මල් කොපමන තිබුනත් එක මලකට පෙම් කරමි සිතින්
    නෙලන්න අසයි දෝතින් ඒ මල මගේම වන්නට හැමදාමත්

    AvM1jWv.jpg


    ඈතින් පායා ඈතින් බැස යන
    ඔබ සුවදයි ඔබේ සිත සුවදයි
    ආදර දේදුණූ පායන මොහොතේ
    මම ඉන්නම් ඔබ සිටිනවානම් //

    කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
    ගැයෙනා රාට්‍රියේ ඔබ තුරුලේ
    රහසක් කියපන් සිත සනසාලා //
    ආදරේ දෝ මට ආදරේ දෝ

    ඈතින් පායා..

    හසරැල් සුසුම් පැටලු තනුවක්
    මතුවන ම්මොහොතේ ඔය නයනේ
    ආදර බැල්මක් පා කර එවපන් //
    ආදරේ දෝ මට ආදරේ දෝ

    ඈතින් පායා..




    - මන් මත් වී

    රෝස මලේ
    නටුවෙ කටූ
    වන බඹරෝ
    ඔහොම හිටූ

    තොපිල අපි නැතුව පැදුරු සාජ්ජෙකුත් දැම්ම ද ? :angry:

    ඕක අපෙන් අහල හරියනවද මිනිහෝ..
    තාප්පෙන් ඔලුව දාලා බලපංකෝ.

    :D:D:D

    සයෝ කියන්නේ ආදරයට අදිපති දෙවගන, :love::love::love:

    අදර සින්දු නැතිව වෙන මොනවා කියන්ඩද, පැල් කවි කියන්ඩයෑ

    :love::love::love:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට ආරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කැලුම් කී කථාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරේයි ආදරෙයි සැමදා මා

    මල්යාය පීදේ මට වාසනාවන්ත
    සුවඳින් නැවුම් ගී ලියාවී වගේ
    පෙර අත්බවේදී බැඳුනා වගේ
    ඔබ ආවාද මගේ රැයට අරුනෝදේ වී

    දිවි නිම්නයේ අතරංවී සිතින් හඬන
    මට පාර පෙන්වූ තරුනෙත් ඔබේ
    රැකගන්නෙමී ඔබව නිකැලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියන තුරු ස්නේහයේ