~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :lol::lol::lol:
    මන් එහෙම කලෙ නැනෙ
    කරේ නැති හැටි කට්ට කුඩුවෙන්න විදලම පෙන්වන්නම්:angry:
    මනමාලයා බලන්නද එන්නේ
    :no::no:
    aro bro.. me mokkad wenne ... ado oni waliyakata api innawa aaa :frown:
    මෙන්න රත්තරන් වගේ මිත්‍රයින් තාම සිටින බවට සාක්ශි:baffled::baffled:,මේ වගේ මිත්‍රයෝ ඉද්දි පැනියොන්ට් පැනි හැලෙන්න දෙන්න පුලුවන්:baffled::baffled::baffled:
    අපො අරයගෙ පපුව පැලෙය් :lol:
    :angry::angry::angry::angry:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    :lol::lol:

    rLM479u.png

    :rofl::P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kageda bola papuwa palenne ... :dull: aro ge kallata widinna uba... :angry:
    podakk hitu ... mula idann enna oni meka badawala wage digayy ne :baffled:
    ඔන්න බලන්න මන් නැති වුනත් මාව ප්‍රොටෙක්ට් කරන මිත්‍රයින් ඉන්නවා:baffled::baffled:පොඩි එකෝ උබත් මෙවා බලලා මට වල නොකපා සප් කරන්න ඉගෙන ගනින් @evileye
    අර arrow කියන කෙනගෙ :rofl:
    මගේ පපුව පලන්න හිතුව මදි,සාරා,ෆෙලිසිටි ඔක්කොම නැති වුනා මට මොනාත් වුනාද??:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මූ මේකේ ඔක්කොටම නාකි කියල කතා කරන්නේ... මාත් එන්නම් පොල් ගෙඩියක් හේම අරගෙන :angry:
    මාත් එනවා පොල් ගහන්න:baffled:
    කෝ ඕකට කලරින් දැම්මේ නැද්ද කොල පාට එන්ඩ:love::love:
    :no::no::no:
    නංගිට(අක්කට) කියන්න රහ පාටයි කියලා :rolleyes::love:
    Okay ;)
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔන්න බලන්න මන් නැති වුනත් මාව ප්‍රොටෙක්ට් කරන මිත්‍රයින් ඉන්නවා:baffled::baffled:පොඩි එකෝ උබත් මෙවා බලලා මට වල නොකපා සප් කරන්න ඉගෙන ගනින් @evileye

    මගේ පපුව පලන්න හිතුව මදි,සාරා,ෆෙලිසිටි ඔක්කොම නැති වුනා මට මොනාත් වුනාද??:baffled:

    බය්ට් විම කිච විම නෝන්ඩි විම කලාවක් නම් arrow එහ් පිකාසෝ වෙති :(

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දෑවෑදී ඕනි නෑ කිව්වා නම් ඉවර නේ බෝල :baffled:
    හපොයි ඔය දැම්මේ මේ පැත්තේ ලස්සන බලාගන්න,එඩිට් නොකර නිකම්ම දැම්මේ:cool::cool:.අනික ඔවා මගේ නෙවෙයි බන් ඔව මන් බලා ගත්තට:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බය්ට් විම කිච විම නෝන්ඩි විම කලාවක් නම් arrow එහ් පිකාසෝ වෙති :(

    Noted!!යන යන තැන් එක මතක තියන් බොට සලකන්නම්,:frown:කාගෙන්ද කිච වුනේ,කාගෙන්ද බයිට් වුනේ කියල්ත් කිවනම් හොදයි,:angry::angry:පවුලක් වගේ අක්කලා මල්ලිලා අයියලා තියාගෙන විහිලුවක් කරන් සතුටින් ඉන්නවට ඔහොම කියන්වනම් :baffled::baffled:උබේ මානසික තත්වේ ගැන පොඩි සැකයක් පැන නගිනවා
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    උබට අක්ක කෙනෙක් ඉන්නවා නේද
    උබ ඇයි තවත් මේකේ ඉන්න කෙල්ලොන්ට පැණි හලන්නේ
    නැති එකෙක්ට වැඩේ කරගන්ඩ දිලා පොඩ්ඩක් සද්ද නැතුව ඉදපන්.

    එක නේ ඩෝ :angry:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    බෝලේ බලන්නනේ ආවේ:rolleyes::rolleyes:,ඒත් බෝලේ ඇරොව ගනන් ගන් නැනේ:(:(:(
    වෙනද ඇරෝ 8 වෙනකන් නිදි,:oo:මේ ටිකේ 6ට ඇහැරලා,:baffled::baffled::baffled::baffled:හෙට ඉදන් ආපහු නිදියනවා:):)

    සත්‍ය ප්‍රේමයේ බ්‍රුංග රාජ :dull: