මගේ අදහස් වලට සැහෙන්න සමාන කෙනෙක්.පුදුමයි![]()

මොන කැවුම්ද උදේට කැවෙත් 10ට අම්මා ටි හද්ද්දි කේක් කැල්ල මුලින් කාලා ඒ එක්කම බත් කැව ඊට පස්සේ ටී බිවාoyala kawada? man kanna yanwa.![]()

මිසින්ග් බන්,නිදි ඇති,ඔය නිදියලා නිදියලා ඇතින්න වගේ වෙන්න යන්නේko ube dole
![]()
,දැනට තියන චබි ලුක් එක මදි වෙලා ඔය

මාත් ඉස්සර පාවෙවී හිට්යා බන් .. කරුමෙට රත්තරන් ගේ ත්රෙඩ් ටික දැක්ක ...![]()
එදා ඉදන් තමා ගේමට බැස්සේ![]()
ඔව් බන් කවද හරි , girl කෙනක් ගේ ළමයින් ගේ , බර කරට ගන්න තියෙන එකේ
අපි අපේ බරවත් දැන් තියාම උස්සල practice කරන්න එපෑයැ ..![]()

ale suda welawata kanna
nattam bandiya uwa wei![]()

රැට ගිනි මකරා වගේ දැනෙන්නේ ඇගෙන් ගින්දර පිට වෙනවා වගේ.උන![]()
මේකේ ඔක්කොම හොයන බලහන් ඉතුරු එව්වා මෙතන දැම්මොත් සිල් බිදෙනවා


සයෝ නැන්දි ආවද?පරන පත්තර වගයක් විකුනලා දැන් ගෙදර ආවේ![]()
ඉසෙල්ලා පලයන් දෙන්නම usa වලට ...
ඊට පස්සේ ....
පව් බෝල ඩොලේ![]()
menna umbawa meke un marala


එක තමා දවසක් නැතු වුනොත් පාන්සකූලේ දීලා වලලලා හත්දවසේ දානෙත් මේකෙම දෙවි

hina newei yako.
me dawas wala hamathanama aids.
matath haduna![]()
e wage.
hachin giyath hadenawalu![]()
ඉතින් ලැප් එකෙන් හරි ෆෝන් එකෙන් හරි හොද සද්දෙට රේඩියෝ එක දාලා කෑම හදන ගමන් සින්දු අහන්ඩ.
සිම්පල් කේස් එකක්නේ

api witarak newene gedara inne. 
යකූ චූටි කාලේ ඇල්ලුවට පස්සේ කෙල්ලෙක් අතින් අල්ලලා නැ ,කොහොම එඩ්ස් හැදෙන්නදaids da danne na.
poddak blood test kara ganin![]()




දුප් යන්න නරක ඒවා නැ පොඩි නන්ගිලා මේක යුස් කරනවා,ඒ නිසා බය වෙන්න එපා,අනික සර්වර් එකක් වගේ සිකිරුටි හදලා තියනවා![]()