~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙන්නෙක්,මේක් දක්කම මටත් එන්.එස්.බි.එම් යන්න හිතෙනවා:cool::cool:;);)

    වැඩක් වෙන්නෙ නෑ එයාගෙ කොල්ල නලුවෙක් ලු :lol::lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යමන්. කේතලේ මලු බලන්න තමයි මම යන්නේ.
    මටවත් බලාගන්න නැතුව උබල කොහෙන් බලා ගන්නද?හරි ක්ලාස් ඇරෙන වෙලවකට සෙට් එකම බහිමු,මන් ලැස්තියි :cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    athharina lada kattiya. ketiyen ala.

    සයෝ අක්ක හොඳට වාත වෙච්ච කෙනෙක් වගේ. ෂුවර් එකට යට බැච් එකට නොසෑහෙන්න වද දෙන්න ඇති. :(

    අපිට ආරංචියි ගෑනු ළමයින්ට කරන කරදර ගැන පේරාදෙණියේ
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එළ එළ. අයිය හොඳයි. හැබැයි නංගි සැරයි කිවුව නේද?

    දැන් නංගි බඳින්න කෙනෙක් හොයාගත්ත දවසට (දැනටත් ඉන්නව ද දන්නෙ නෑ) අයියාගේ හැසිරීම කොයි වගේ වෙයි ද?
    මෙඩිසින් ඩිග්‍රිය ඉවර කරන් ඇවිත් හිගන්නෙක් පෙන්නලා අයියේ මෙයාව බදින්න ඔන කිවොත් මන් කියන්නේ,නන්ගි මන් නෙවේ ජිවිතකාලෙම එකට ඉන්නේ ඔයා.ඔයාට එහෙම මෙයා එක්ක ඉන්න පුලුවන් කියලා හිතනවනම් එච්චරයි,අපි මගුල ගමු කියලා කියන්නේ :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔයාට වගේ ෆන් ජොබ් හැමෝට ම හම්බුවෙන්නෙ නෑ :lol::lol:
    තමන් කැමති රස්සව තමන් තෝරගන්න ඕනි.වැඩකරන තැන ආසාවෙන් වැඩ කරන්න බැරිනම් වෙන තැනකට යන්න ඕනි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයෝ අක්ක හොඳට වාත වෙච්ච කෙනෙක් වගේ. ෂුවර් එකට යට බැච් එකට නොසෑහෙන්න වද දෙන්න ඇති. :(

    අපිට ආරංචියි ගෑනු ළමයින්ට කරන කරදර ගැන පේරාදෙණියේ

    :no::no::no:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටවත් බලාගන්න නැතුව උබල කොහෙන් බලා ගන්නද?හරි ක්ලාස් ඇරෙන වෙලවකට සෙට් එකම බහිමු,මන් ලැස්තියි :cool::cool:
    mata nam maha durak nea. nangige vacation iwarada? eyata kiyanna watalappan hadanna kiyala desert ekata. ;)
    umbata kellek hoyana wade mata baradeepan :)