Totally agreed!!!!ලස්සන විතරක් වැඩක් නෑ බන්.
ලස්සන අද තියෙයි මොකක්හරි ලෙඩක් හැදිලා හෙට නැති වෙයි.
ගතිගුණ එහෙම වෙන්නේ නෑ.



දෙන්නෙක්,මේක් දක්කම මටත් එන්.එස්.බි.එම් යන්න හිතෙනවා![]()


එ මොකෝඇරෝ අපි මාතලේ එනවා.

හහා මගේ නෙමේ යකු .... බලපං බන් එකේ ගාන ...
Used (1) from $3,999.99 + $5.49 shipping



යමන්. කේතලේ මලු බලන්න තමයි මම යන්නේ.

අදහසක් ගන්න පුළුවන් බන් ..![]()

අදහස් ගන්න පුළුවන් ඉතින් Processor, VGA Performance වගේ. මටවත් බලාගන්න නැතුව උබල කොහෙන් බලා ගන්නද?හරි ක්ලාස් ඇරෙන වෙලවකට සෙට් එකම බහිමු,මන් ලැස්තියියමන්. කේතලේ මලු බලන්න තමයි මම යන්නේ.


athharina lada kattiya. ketiyen ala.

මෙඩිසින් ඩිග්රිය ඉවර කරන් ඇවිත් හිගන්නෙක් පෙන්නලා අයියේ මෙයාව බදින්න ඔන කිවොත් මන් කියන්නේ,නන්ගි මන් නෙවේ ජිවිතකාලෙම එකට ඉන්නේ ඔයා.ඔයාට එහෙම මෙයා එක්ක ඉන්න පුලුවන් කියලා හිතනවනම් එච්චරයි,අපි මගුල ගමු කියලා කියන්නේඑළ එළ. අයිය හොඳයි. හැබැයි නංගි සැරයි කිවුව නේද?
දැන් නංගි බඳින්න කෙනෙක් හොයාගත්ත දවසට (දැනටත් ඉන්නව ද දන්නෙ නෑ) අයියාගේ හැසිරීම කොයි වගේ වෙයි ද?


තමන් කැමති රස්සව තමන් තෝරගන්න ඕනි.වැඩකරන තැන ආසාවෙන් වැඩ කරන්න බැරිනම් වෙන තැනකට යන්න ඕනි.ඔයාට වගේ ෆන් ජොබ් හැමෝට ම හම්බුවෙන්නෙ නෑ![]()
කවුරු හරි මේ බබාට අලයෝ ගැන පැහදිලි කරලා දෙන්න,නැත්තන් ඔයා කැම්පස් යන්න පුතේ එතකොට දැන ගනීඇලයෝ කියන්නේ![]()



සයෝ අක්ක හොඳට වාත වෙච්ච කෙනෙක් වගේ. ෂුවර් එකට යට බැච් එකට නොසෑහෙන්න වද දෙන්න ඇති.
අපිට ආරංචියි ගෑනු ළමයින්ට කරන කරදර ගැන පේරාදෙණියේ



mata nam maha durak nea. nangige vacation iwarada? eyata kiyanna watalappan hadanna kiyala desert ekata.මටවත් බලාගන්න නැතුව උබල කොහෙන් බලා ගන්නද?හරි ක්ලාස් ඇරෙන වෙලවකට සෙට් එකම බහිමු,මන් ලැස්තියි![]()

