~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලපන් උබ දෙවතාවිවත් උකස් කරනවා ..
    උදහසට ලක් වෙන්න බෑ බෝල
    ආදරේට අදිපති දෙවගනගෙන් ...:dull:

    අලුතෙන් එන එකෙක් ගෙන් කඩා වඩා ගණන් දෙයක්ක්වත් දියන් එහ්නං

    ආදරේට අදිපති දෙවගන උකස් කරලා ආදරය තමා බැන්කුවෙන් ගන්න වෙන්නේ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් නම් හොයා ගනින් .. අපිත් මෙතන දවසම ඉන්නේ නිකන් නෙමේ බොලන්

    මම ඒත් බැලුව හතරක් තිබ්බ දැන් දෙකයි තියෙන්නෙ. ශික් බන් දිගම දෙක නෙ උඹ අරන් ගිහින් තියෙන්නෙ දැන් ඉතුරු පොඩි දෙක. :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එදා අරන් යන්න බැරිඋන ඇත් දල සෙට් එක අද පන්නන්න ඕනේ මුන් ටික ගියාට පස්සේ :dull:

    ඕවා ප්ලාස්ටික් බන්, මමමනේ ගෙනාවේ, ඒ වුනාට ඔරිජිනල් ඇත් දල කියලා තමා දේවාලේට පෙන්නුවේ, එදා මම වාහන කෑලක් ගත්තා ඒ ගානෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා ප්ලාස්ටික් බන්, මමමනේ ගෙනාවේ, ඒ වුනාට ඔරිජිනල් ඇත් දල කියලා තමා දේවාලේට පෙන්නුවේ, එදා මම වාහන කෑලක් ගත්තා ඒ ගානෙන්

    මූ බලපන්කො අපි ඔක්කොටම වඩා කපටියෙක්නේ මූ :angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:Pඕක විකුනපන්, අර බෝතල් පත්තර ප්ලාස්ටික් ලොරියකට
    හිටපන් උඹේ වාහනේට ඇන තියනව මම :angry: බලපන් අර බාත්රුම් එකේ වැඩ ටික ඉවරකරගන්න බැරිවෙනවනේ දැන් වෙලාවට :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිටපන් උඹේ වාහනේට ඇන තියනව මම :angry: බලපන් අර බාත්රුම් එකේ වැඩ ටික ඉවරකරගන්න බැරිවෙනවනේ දැන් වෙලාවට :sorry:

    කොමඩ් wඑක වෙනුවට බේසමක් හිල් කරලා ගනින් , ටික දවසනේ, දේවලෙට දේවාබරන ටිකක් ගන්ඩත් තියෙනවානේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හලෝ කෝල්ට් පුතා
    කොහොමද වාසේ දේසේ

    වැඩියේ කවුරුත් නැති වෙලේ ශේප් එකේ මුගෙන් ගානක් කඩාගන්ඩ ඕන :dull::dull:
    අහ ඔහේ ඉන්නවා ආයුබෝවන්ඩ. :P

    මු මොකාටද එන්න හදන්නේ. :eek::eek:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ඉල්ලා අස් වෙනවා. :dull:

    එහෙම ඉල්ලා අස්වෙන්ඩ දැන් බෑ.
    දේවාල භූමියට පය තිබ්බොත් තිබ්බම තමයි.

    සයෝ දේවියගේ උදහසට ලක් නොවී සාමාජික ගාස්තු වශයෙන් 10000ක් ගෙවන්ඩ
     
    • Like
    Reactions: RottenCOLT