බලපන් උබ දෙවතාවිවත් උකස් කරනවා ..
උදහසට ලක් වෙන්න බෑ බෝල
ආදරේට අදිපති දෙවගනගෙන් ...
අලුතෙන් එන එකෙක් ගෙන් කඩා වඩා ගණන් දෙයක්ක්වත් දියන් එහ්නං
ආදරේට අදිපති දෙවගන උකස් කරලා ආදරය තමා බැන්කුවෙන් ගන්න වෙන්නේ

බලපන් උබ දෙවතාවිවත් උකස් කරනවා ..
උදහසට ලක් වෙන්න බෑ බෝල
ආදරේට අදිපති දෙවගනගෙන් ...
අලුතෙන් එන එකෙක් ගෙන් කඩා වඩා ගණන් දෙයක්ක්වත් දියන් එහ්නං

පුළුවන් නම් හොයා ගනින් .. අපිත් මෙතන දවසම ඉන්නේ නිකන් නෙමේ බොලන්
එදා අරන් යන්න බැරිඋන ඇත් දල සෙට් එක අද පන්නන්න ඕනේ මුන් ටික ගියාට පස්සේ![]()
60ක් දෙන්නං..
සතියට එක දවසයි නිවාඩු..


ඕවා ප්ලාස්ටික් බන්, මමමනේ ගෙනාවේ, ඒ වුනාට ඔරිජිනල් ඇත් දල කියලා තමා දේවාලේට පෙන්නුවේ, එදා මම වාහන කෑලක් ගත්තා ඒ ගානෙන්


එව්වා කොහෙද
office එකේ pc එක පීච්චිලා අද හැදුව දැන් හරි
මූ බලපන්කො අපි ඔක්කොටම වඩා කපටියෙක්නේ මූ![]()

ඕක විකුනපන්, අර බෝතල් පත්තර ප්ලාස්ටික් ලොරියකට 

අඩේ මිනිහෝ, නිල් කොටු දෙකක් ඇවිල්ලා,![]()

හිටපන් උඹේ වාහනේට ඇන තියනව මමඕක විකුනපන්, අර බෝතල් පත්තර ප්ලාස්ටික් ලොරියකට
බලපන් අර බාත්රුම් එකේ වැඩ ටික ඉවරකරගන්න බැරිවෙනවනේ දැන් වෙලාවට 
හිටපන් උඹේ වාහනේට ඇන තියනව මමබලපන් අර බාත්රුම් එකේ වැඩ ටික ඉවරකරගන්න බැරිවෙනවනේ දැන් වෙලාවට
![]()
අහ ඔහේ ඉන්නවා ආයුබෝවන්ඩ.හලෝ කෝල්ට් පුතා
කොහොමද වාසේ දේසේ
වැඩියේ කවුරුත් නැති වෙලේ ශේප් එකේ මුගෙන් ගානක් කඩාගන්ඩ ඕන![]()



අහ ඔහේ ඉන්නවා ආයුබෝවන්ඩ.
මු මොකාටද එන්න හදන්නේ.![]()
මම ඉල්ලා අස් වෙනවා.රෙජිස්ත්රේශන් ෆීස් ගෙවන්ඩ පින්වත

මම ඉල්ලා අස් වෙනවා.![]()