සාරද
Eka සාරා wenna oni..account eka hadana kale eka echchara hithuwe na...
සාරද
පොළව මොප් කරමින්![]()
Podi ekak nisa eka hithuwe...s.h.ge r.spittel ge wage ewa danna loku wadi ne..jayakodi senawirathnage pothuth thiye...

අපිට ඕන ගානක්නම් දෙන්න බෑ. ඒකෙ දාල තියෙන 90x90 හා 19.5kb සයිස් එකේ තමයි උපරිම පුළුවන්.
කට්ටිය පෝලිමේ යන්න ඕනේ හොදේ සම්මාන ගන්න..
Eka සාරා wenna oni..account eka hadana kale eka echchara hithuwe na...

ඔව් නෙ.
මේ මැස්ස ටිකක් ලොකු වැඩි වුනා

අම්මේ ලොකු අයිය ඇවිත්
බාරයක් වෙන්ඩද කොහෙද
මොකෝ නඩු නැද්ද මේ ටිකේ?

Photoshop තියෙනවනම් ඉතින් 90x90 සයිස් කරල Optimize කරල ගත්තම හරියයි![]()


ඔලුව පොඩ්ඩක් ඔබල යන්න හදද්දිම අවෝර්ඩ් සීන් එක දැක්කේ..
මේ ත්රෙඩ් එකේ කවුද දැන් සම්මාන පෝලිමේ ඉන්නේ..![]()

එකෙක්වත් නැ කොටාගේ නුල සම්මාන ගන්න ඉන්නවා,හොදම පැනියා අවෝර්ඩ් දෙන්න බැලුඔලුව පොඩ්ඩක් ඔබල යන්න හදද්දිම අවෝර්ඩ් සීන් එක දැක්කේ..
මේ ත්රෙඩ් එකේ කවුද දැන් සම්මාන පෝලිමේ ඉන්නේ..![]()
