~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Podi ekak nisa eka hithuwe...s.h.ge r.spittel ge wage ewa danna loku wadi ne..jayakodi senawirathnage pothuth thiye...

    පිටු වැඩිය නැති එකක් මුලින් ට්‍රයි කරන එක හොඳයි. පිටු අඩු ම තියෙන පොත අරගෙන කරල බලන්න :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිට ඕන ගානක්නම් දෙන්න බෑ. ඒකෙ දාල තියෙන 90x90 හා 19.5kb සයිස් එකේ තමයි උපරිම පුළුවන්.

    ඔව් නෙ.
    මේ මැස්ස ටිකක් ලොකු වැඩි වුනා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කට්ටිය පෝලිමේ යන්න ඕනේ හොදේ සම්මාන ගන්න..

    අම්මේ ලොකු අයිය ඇවිත්
    බාරයක් වෙන්ඩද කොහෙද
    මොකෝ නඩු නැද්ද මේ ටිකේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් නෙ.
    මේ මැස්ස ටිකක් ලොකු වැඩි වුනා

    Photoshop තියෙනවනම් ඉතින් 90x90 සයිස් කරල Optimize කරල ගත්තම හරියයි :D
     

    thanujaka

    Well-known member
  • අම්මේ ලොකු අයිය ඇවිත්
    බාරයක් වෙන්ඩද කොහෙද
    මොකෝ නඩු නැද්ද මේ ටිකේ?

    ඔලුව පොඩ්ඩක් ඔබල යන්න හදද්දිම අවෝර්ඩ් සීන් එක දැක්කේ..
    මේ ත්‍රෙඩ් එකේ කවුද දැන් සම්මාන පෝලිමේ ඉන්නේ..:cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔලුව පොඩ්ඩක් ඔබල යන්න හදද්දිම අවෝර්ඩ් සීන් එක දැක්කේ..
    මේ ත්‍රෙඩ් එකේ කවුද දැන් සම්මාන පෝලිමේ ඉන්නේ..:cool:

    ගරුස් ඉන්නවා හොදම හොරාට,

    කොටා ඉන්නවා

    ආය කවුද :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔලුව පොඩ්ඩක් ඔබල යන්න හදද්දිම අවෝර්ඩ් සීන් එක දැක්කේ..
    මේ ත්‍රෙඩ් එකේ කවුද දැන් සම්මාන පෝලිමේ ඉන්නේ..:cool:
    එකෙක්වත් නැ කොටාගේ නුල සම්මාන ගන්න ඉන්නවා,හොදම පැනියා අවෝර්ඩ් දෙන්න බැලු:baffled: