~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔලුව පොඩ්ඩක් ඔබල යන්න හදද්දිම අවෝර්ඩ් සීන් එක දැක්කේ..
    මේ ත්‍රෙඩ් එකේ කවුද දැන් සම්මාන පෝලිමේ ඉන්නේ..:cool:

    මම ඇරෙන්ඩ අනිත් ඔක්කොම නිර්දේශ වෙලා ඉන්නවා හොදම පැනියෝ අවොර්ඩ් එකට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොටෝෂොප් නොදනී..
    එම නිසා මෙහෙමම හොදා :rofl::rofl:

    එහෙනම් අර ඇරෝ කිවුව සයිට් එක පාවිච්චි කරන්න :D ඔන්ලයින් ලේසියෙන් පොටෝ එඩිට් කරන ඒවත් තියෙනවනෙ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් යනවා බන් පන්සිල් ගන්න,:baffled::baffled:මේකට ආවම කුඩු ගැහුවා වගේ තමා ඇඩික්ට් විම,යන්න හිතෙන් නැ :oo::oo:

    පන්සිල් :lol::lol::lol::lol::lol::lol::lol:

    අයිස්කිරිමක් කන්ඩ නේ යන්නේ හ්හොරෙන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය දැරිවි වලියට එහෙම නැඹුරුයි ද?

    ටිකක් කේන්ති යන ස්වභාවයක් ‍එහෙම තියෙනව ද?

    Natha...eth man kiyanna thiyena de kelin kiyanawa..man laga hangi hora wada na..eth walan kadeta panna gona wage nam nemei
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Man e sarah ta kamathi unath arrow ta akamathi...e kiuwe oliver qwin ta.....

    අන්න එහෙම ඉන්න , ඔය මේකේ(කිරියේ) ඉන්න ඇරෝ කාරයත් ඔහොමමම තමා:yes: ,

    ගෑනු පෙරේතයා, කී දෙනෙක්ව අතරමන් කලාද :angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් අර ඇරෝ කිවුව සයිට් එක පාවිච්චි කරන්න :D ඔන්ලයින් ලේසියෙන් පොටෝ එඩිට් කරන ඒවත් තියෙනවනෙ :D

    එකේ දාල බැලුව හරි යන්නේ නෑ.
    ක්රොප් කරන්ඩ විතරයි තියෙන්නේ.
    හෙමිට වෙන එකක් හොයන්ඩ ඕනේ.

    උබේ පැනි ටික මැස්සා ලෙව කාලනේ:P

    :P:P:P

    ඔය දැරිවි වලියට එහෙම නැඹුරුයි ද?

    ටිකක් කේන්ති යන ස්වභාවයක් ‍එහෙම තියෙනව ද?

    සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා...
    සිහින විමානේදී හමුවන්න ඕනා...

    මාලිංග අයියා විසින් ටීක් ටීක් හට පසන ලද්දකි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Natha...eth man kiyanna thiyena de kelin kiyanawa..man laga hangi hora wada na..eth walan kadeta panna gona wage nam nemei

    පොත් කියවල ලැබුණ පන්නරය. "වලන් කඩේට පැන්න ගොනා"

    එහෙමනම් හොඳයි ඉතින් :D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න එහෙම ඉන්න , ඔය මේකේ(කිරියේ) ඉන්න ඇරෝ කාරයත් ඔහොමමම තමා:yes: ,

    ගෑනු පෙරේතයා, කී දෙනෙක්ව අතරමන් කලාද :angry::angry:

    :rofl::rofl::rofl:
    අරූ ගියා විතරයි නම ඉවරයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකේ දාල බැලුව හරි යන්නේ නෑ.
    ක්රොප් කරන්ඩ විතරයි තියෙන්නේ.
    හෙමිට වෙන එකක් හොයන්ඩ ඕනේ.

    සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා...
    සිහින විමානේදී හමුවන්න ඕනා...

    මාලිංග අයියා විසින් ටීක් ටීක් හට පසන ලද්දකි

    එළ එළ හොයල බලන්න එහෙනම්.

    මම කාටවත් මුකුත් පැවසුවේ නැත :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න එහෙම ඉන්න , ඔය මේකේ(කිරියේ) ඉන්න ඇරෝ කාරයත් ඔහොමමම තමා:yes: ,

    ගෑනු පෙරේතයා, කී දෙනෙක්ව අතරමන් කලාද :angry::angry:

    Paw ane...aththatama arrow11 ta e sarah meet unoth monawa wewida...oliver pawa eyata paradinawane...