කොල්ලොන්ට කොන්ඩෙ පාට කරන පැශන් එක හරි නෑ කියලා මට හිතෙන්නේ. ඒත් කෙල්ලෙක් ලාවට ටින්ට් එකක් ගහනවට මං නං අකමැති නෑ.. පොස් වෙන හින්දා නෙවෙ ..වෙනසකට
Happy new year eke SRK wageda..
කොල්ලොන්ට කොන්ඩෙ පාට කරන පැශන් එක හරි නෑ කියලා මට හිතෙන්නේ. ඒත් කෙල්ලෙක් ලාවට ටින්ට් එකක් ගහනවට මං නං අකමැති නෑ.. පොස් වෙන හින්දා නෙවෙ ..වෙනසකට
Eyage post kiyawanawata wada hodai hitan ge kathawak ahan innawa...
නෑ.. ශර්මට ගැලපෙන එක්කෙනා තමයි මම කිවුවේ.. එයාට ලංකාවේ කෙල්ලෝ ඇලජික්.
බොරු කියන්න එපා..![]()




ශර්මට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.
එක දවසකට ධනූ බඳිනව කියනව ශර්මව
එක දවසකට සාරා බඳිනව කියනව ශර්මව
තව කවුරු කියනව ද කියල ඇපි දැකල නෑ![]()



Happy new year eke SRK wageda..
apo ow lankawe kellekgen loku athawarayakata path unu kenek

හිටං බොලෑ රටේ ජනාධිපති නේද. ඒම කියන්න හොදද
ශර්මට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.
එක දවසකට ධනූ බඳිනව කියනව ශර්මව
එක දවසකට සාරා බඳිනව කියනව ශර්මව
තව කවුරු කියනව ද කියල ඇපි දැකල නෑ![]()


Man deshapalanayata kamathi na...eth eya rate janadipathi kiyala katak arala kiyanna puluwanda....balannako ara putin....niyama baduwa...anna pirimi...
අපෝ.. මටනම් හීනෙන්වත් එපා එයා...![]()

ඇයි ඉතින් එයාව බඳින්න කැමතියි කියල තිබුණෙ මේ ඉන්නේ ඔයා...![]()
හින්දි පිල්ම බලන්නෑ. කොල්ලො කොණ්ඩෙ පාට කරා පී පාටයි
කවුද බං මේ සරා.......![]()


ගැලපෙන්න කරනවනම් කොයි දේත් අවුලක් නෑ තමයි බොහෝ වෙලාවට