~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කොල්ලොන්ට කොන්ඩෙ පාට කරන පැශන් එක හරි නෑ කියලා මට හිතෙන්නේ. ඒත් කෙල්ලෙක් ලාවට ටින්ට් එකක් ගහනවට මං නං අකමැති නෑ.. පොස් වෙන හින්දා නෙවෙ ..වෙනසකට

Happy new year eke SRK wageda..
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ශර්මට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.

එක දවසකට ධනූ බඳිනව කියනව ශර්මව
එක දවසකට සාරා බඳිනව කියනව ශර්මව

තව කවුරු කියනව ද කියල ඇපි දැකල නෑ :rofl:

අපෝ.. මටනම් හීනෙන්වත් එපා එයා...:eek::eek::eek:
 

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ශර්මට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.

    එක දවසකට ධනූ බඳිනව කියනව ශර්මව
    එක දවසකට සාරා බඳිනව කියනව ශර්මව

    තව කවුරු කියනව ද කියල ඇපි දැකල නෑ :rofl:

    කවුද බං මේ සරා....... :oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man deshapalanayata kamathi na...eth eya rate janadipathi kiyala katak arala kiyanna puluwanda....balannako ara putin....niyama baduwa...anna pirimi...

    පෙනුමෙන් පිරිමිකම මනින්න බෑ. ඔය කොයි රටවල දේශපාලකයොත් එක එක අවස්ථාවල එක එක අය බවට පත්වෙනව.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කවුද බං මේ සරා....... :oo::oo:

    සඳේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

    සිංදුවට හදන අලුත් වීඩියෝ එකේ ඉන්නව
    :rofl::rofl:
     
    • Like
    Reactions: amoeba2576