ela.kattiya tea biuwada?
මමනම් බිවුවා. අනිත් අයනම් කොහොම ද දන්නෙ නෑ. අහල බලමු.
ela.kattiya tea biuwada?
මමනම් බිවුවා. අනිත් අයනම් කොහොම ද දන්නෙ නෑ. අහල බලමු.
ගෝනි බිලි ඇදුමද?.....
පව් බං උං.......

හම්මෝ බන්.මේකට මොකක එන්ජිමක්ද හයි කලේ.

මමනම් බිවුවා. අනිත් අයනම් කොහොම ද දන්නෙ නෑ. අහල බලමු.
තාම ඒ එන්ජිම හොයාගෙන නෑලු![]()
උන් ගෙවල් ඇතුලේ ඕවා දාගෙන ඉන්නේ නෑ.
අනික හැම තැනම ac හින්ද උන්ට ඕක ගානකුත් නෑ.
හැම ගෙදරකම වාහන තියන හින්ද උන් අවුවේ යන්නෙත් නෑ![]()
උන් ගෙවල් ඇතුලේ ඕවා දාගෙන ඉන්නේ නෑ.
අනික හැම තැනම ac හින්ද උන්ට ඕක ගානකුත් නෑ.
හැම ගෙදරකම වාහන තියන හින්ද උන් අවුවේ යන්නෙත් නෑ![]()
ඇයි බන් හවස ලොග් වෙනකොට පිටු 20කට වඩා තිබුනේ නෑනේ

බෝර් කරපු ගමන් හයියෙන් දුවන්න හොඳ නෑ.සීසන් වෙන්න ටික කාලයක් හෙමින් දුවන්න ඕනි.පස්සේ හයියෙන් බැරියැයි.ඇන්ජිම බෝර් කරලා අරන් තියෙන්නේ.... දැන් සට සට ගාලා වැඩ....![]()
ලංකාවේ උන්ට මොන ඒසීද බං.... උං නිකං අපා දුක් විදිනවා....
මුලු රටම AC කරල ද මාරයි![]()
එහෙම නෙමෙයි මං කිවුවෙ ලංකාවෙත් ඉන්නවනෙ. හරි ඉතින් වෙන පිරිමි කට්ටිය ඉන්න තැන්වල එයාල කොහොමත් ඕව දාගෙන ඉන්න එපායෙ. කන්න ගියත් ඒක දාගෙන කන්න එපායෙ.

මුලු රටම AC කරල ද මාරයි![]()
එහෙම නෙමෙයි මං කිවුවෙ ලංකාවෙත් ඉන්නවනෙ. හරි ඉතින් වෙන පිරිමි කට්ටිය ඉන්න තැන්වල එයාල කොහොමත් ඕව දාගෙන ඉන්න එපායෙ. කන්න ගියත් ඒක දාගෙන කන්න එපායෙ.