~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ගෝනි බිලි ඇදුමද?.....
    පව් බං උං.......

    උන් ගෙවල් ඇතුලේ ඕවා දාගෙන ඉන්නේ නෑ.
    අනික හැම තැනම ac හින්ද උන්ට ඕක ගානකුත් නෑ.
    හැම ගෙදරකම වාහන තියන හින්ද උන් අවුවේ යන්නෙත් නෑ :P:P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උන් ගෙවල් ඇතුලේ ඕවා දාගෙන ඉන්නේ නෑ.
    අනික හැම තැනම ac හින්ද උන්ට ඕක ගානකුත් නෑ.
    හැම ගෙදරකම වාහන තියන හින්ද උන් අවුවේ යන්නෙත් නෑ :P:P:P

    ලංකාවේ උන්ට මොන ඒසීද බං.... උං නිකං අපා දුක් විදිනවා....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උන් ගෙවල් ඇතුලේ ඕවා දාගෙන ඉන්නේ නෑ.
    අනික හැම තැනම ac හින්ද උන්ට ඕක ගානකුත් නෑ.
    හැම ගෙදරකම වාහන තියන හින්ද උන් අවුවේ යන්නෙත් නෑ :P:P:P

    මුලු රටම AC කරල ද මාරයි :P

    එහෙම නෙමෙයි මං කිවුවෙ ලංකාවෙත් ඉන්නවනෙ. හරි ඉතින් වෙන පිරිමි කට්ටිය ඉන්න තැන්වල එයාල කොහොමත් ඕව දාගෙන ඉන්න එපායෙ. කන්න ගියත් ඒක දාගෙන කන්න එපායෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇන්ජිම බෝර් කරලා අරන් තියෙන්නේ.... දැන් සට සට ගාලා වැඩ....:yes::yes:
    බෝර් කරපු ගමන් හයියෙන් දුවන්න හොඳ නෑ.සීසන් වෙන්න ටික කාලයක් හෙමින් දුවන්න ඕනි.පස්සේ හයියෙන් බැරියැයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවේ උන්ට මොන ඒසීද බං.... උං නිකං අපා දුක් විදිනවා....

    ඔව් ඉතින් ලංකාවේ ගෙදරකට AC එකක් තියෙන්නේ කීයෙන් කිදෙනටද.

    මුලු රටම AC කරල ද මාරයි :P

    එහෙම නෙමෙයි මං කිවුවෙ ලංකාවෙත් ඉන්නවනෙ. හරි ඉතින් වෙන පිරිමි කට්ටිය ඉන්න තැන්වල එයාල කොහොමත් ඕව දාගෙන ඉන්න එපායෙ. කන්න ගියත් ඒක දාගෙන කන්න එපායෙ.

    මුළු රටම කිවුවේ නෑනේ මාලි අයියේ. :P:P
    ඔව් එලියට බහිද්දී ඒක දාගෙන යන්ඩ ඕන.
    පිට රටවල් වලින් ආපු අයටත් එහෙමයි. හැබැයි එයාල ඔලුව වහන්ඩ ඕනේ නෑ.
    කෑම ගන්ඩ වෙනම තියනවා සෙක්ෂන් වෙන් කරල ෆැමිලි කියල.
    එළියේ කෑම ගද්දි ඉතින් පුදුම දුකක් තමයි විදින්නේ කන්ඩ අර මුණ වැහෙන කෑල්ල එක්ක.

    ලංකාවේ ඉන්න උන් අදින්නේ ඒක ෆැෂන් එකටනේ. :rofl::rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුලු රටම AC කරල ද මාරයි :P

    එහෙම නෙමෙයි මං කිවුවෙ ලංකාවෙත් ඉන්නවනෙ. හරි ඉතින් වෙන පිරිමි කට්ටිය ඉන්න තැන්වල එයාල කොහොමත් ඕව දාගෙන ඉන්න එපායෙ. කන්න ගියත් ඒක දාගෙන කන්න එපායෙ.

    Ochchara dura yanna epa..man dan aye yana gaman..innako man wisthaare dnna...