~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na sinduwak kiyala adonawak thiye...eke eka padayak thama mawa dlama giya kiyana eka...man hithuwa eka kiyala...man kiuwe e sknduwa gana...

    මතක් කරල බලල කියන්නම් ඒක කවුද කියන්නෙ කියල.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හාර්ඩ් ටෝක් එක අවෝඩ් එකේ අංශ කිපයකට යෝජනා වී ඇති බැවින් මේ අවස්ථාවේ දී එය පළ කිරීමෙමන් මා හට අමතර වාසියක් වේ යැයි සිතා මඳ කලකට නතර කළ බව කාරුණිකව දන්වමි. ස්තුතියි. :P

    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oya neda ekka gena awe...

    ඔයා දුන්න ඒ සිංදුවෙත් ඒ කෑල්ල තිබුණ. ඒ සිංදුව නෙමෙයිනෙ ඔයා කියන්නෙ වෙන එකක් නෙ?