ඔයාට හෝඩියේ පොඩි අයට වගේ වචනෙන් වචනෙ තේරුම කියල දෙන්ඩ එපැයි
ඔයා එයා වෙනුවෙන් ගයනා නොකරන හින්ද තමයි අපි එහෙම කරන්ඩ කියල බැලුවේ![]()
කා වෙනුවෙන්?
ඔයාට හෝඩියේ පොඩි අයට වගේ වචනෙන් වචනෙ තේරුම කියල දෙන්ඩ එපැයි
ඔයා එයා වෙනුවෙන් ගයනා නොකරන හින්ද තමයි අපි එහෙම කරන්ඩ කියල බැලුවේ![]()
හා...හා......ළමයි නරක් කරන්න එපා....සැබෑ ජීවිතයෙද ගන්න බැරි අත්දැකිම් ඇත්ත වගෙම ගන්න පුලුවන් .....අත්දැකීමෙන් මයි කියන්නෙ
![]()
ඇයි තෝද වෙසක් නාට්ටිවල මුචලින්ද වෙනුවට ස්ටන්ට් කරන්නේ ඔය තරමට ඇඹරෙන්න..
මටත් ඩේට තියෙන්නෙ සිංදුවලට විතරයි. ලංකාවෙ අන්ලිමිටඩ් නැහැනෙ![]()


ඔව් ඔව් මේ අවුරුද්දේ දැන් මේ 4වෙනි පාර අසනීප උනහෙම්බිරිස්සාවහ් ලෙඩක් ද?

gas thibbada koheda amaru wela hitiye dan aduyi
eth dan me hachchin gihin hemba hadenna![]()
ඔයිට වඩා සාධාරණයක් මේ ප්රශ්නයට ඔයා කරයි කිය්ලා මං බලාපොරොත්තු වුනා
හප්පා.අගෝස්තු වෙන්න තව කල් තියෙනවා නෙව
ඔව් ඉතිං මී හරක් කොහොමත් මස් මාලු කන්නේ නෑනේ මිනිහෝ අපි ඒක දන්නවා..
තොට කංකුං ඩෙවල් එකක් දාල දෙන්නං..





ඔව් බන්.
මේ ත්රෙඩ් එකේ උන් ටික සෙට් වෙන්ඩ කියල බැලුවේ.
එකෙක්වත් කැමති නෑනේ එන්ඩ
උබලග එකක් තියනවද?
S8 එකත් එක්ක ෆ්රී දෙන එක්ක නැද්ද දන්නේ නෑ නෙ.
බෙලිමල් වගයක් තිබ්බඅහ්.ගෑස් වලට කෝමාරිකා ටිකක් උයලා කන්න.
හෙම්බිරිස්සාවට කොත්තමල්ලී එකක් බිවුවනම් ගොඩ.ඔහේ කොත්තමල්ලි තියෙනවද
කොත්තමල්ලි තියෙනවද දන්නේ නැහැඔව් ඔව් මේ අවුරුද්දේ දැන් මේ 4වෙනි පාර අසනීප උන![]()