Twisted_කෝ?

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කු‍ටුම්භ;21554506 said:

    කාතවෙ ඇත්තක් තියෙනව..මමත් සිංහල..නමුත් හිතපන් උබලගේගෙවල් ලග උන් කී දෙනෙක් හොදට කතාකරාට යටින් ඉරිසීයාදකියල ..බලපන් උබලගෙ ගෙවල් වල වෙන දේවල් දැන ගන්න කොච්චර උනන්දුද කියල ..
    :confused:
    sorry machang singlish walin gahanna unata.mama samanyayen singlish bawitha karannema na.mage sinhala app eka wada karannathuwa giya. kathawa aththa machang.:yes: allapu gedara eka aluthen paint tikak gawath meha gedara eka kamathi na.:no: kiyawanna wena apahasuwata samawa ayadimi.
    අපි කවුරුත් සර්ව සම්පූර්ණ නෑ.
    THANK YOU MACHANG REPLY KALATA :cool:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    sorry machang singlish walin gahanna unata.mama samanyayen singlish bawitha karannema na.mage sinhala app eka wada karannathuwa giya. kathawa aththa machang.:yes: allapu gedara eka aluthen paint tikak gawath meha gedara eka kamathi na.:no: kiyawanna wena apahasuwata samawa ayadimi.

    THANK YOU MACHANG REPLY KALATA :cool:
    MACHANG MAMA ELAKIRITA AWITH ADATA DINA 06 YI. ME POST EKEN
    -Senior Member- KENEKUTH WELA PROMOTION EKA LABILA. EHI GAWRAWAYA OBA SIYALU DENATAYI. MAMA MACHANG POST GANAN KARA KARA POST DAMME NA.HONDAYI KIYANADETA WITHARAK REPLY KALA.
    EK EKE ATHULATHA WADA KAALI TIKA GANA HONDA DANUMAK MR.TOM
    DUNNA. ATHTHATAMA OHU NIYAMA JENTELMAN KENEK.NAMATA ISSARAHIN MR. DAMMATA DUKA NA.
    RATHTHARANUTH MAGE DEWENI POST EKEDEEMA EK EKATA MAWA DIRIMATH KALA.OHUTATH STUTYI. ANITH HAMOMATH SUPIRI ELAKIRIYANSLA. MAMA OWUNTATH SUBA PATHANAWA.WACHANAYEN HO MAWA DIRIMATHKALA HAMOTAMA STUTYI
    . kiyawanna wena apahasuwata samawa ayadimi. KIYANNA AMATHAKA UNA MACHAN SAHODARAWARU KIHIPADENEKMA MATA REPUTESHAN DEELA TIBUNA.
    OWUNTADA MAGE GAWRAWA AACHARAYA.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    OWUNTADA MAGE GAWRAWA AACHARAYA.
    [/COLOR]

    ගුගල් ඉන්පුට් ටුල් ඒකෙන ගහපන්
    නැත්තම් සිම්පල් අකුරු වලින් ගහපන්කෝ
    ඔලුවත් රිදෙනවා දැක්කම
    අනික කළු අකුරෙන්ම තියපන්
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    :rofl: කුහක නැති උන් ඉන්නවද බන් සිරාවට? අපි කොයි තරම ත්‍යාගශීලී උනත්, මොන උනත් අපි හැමෝම කුහකයි බන්...:yes:

    මිනිස්සුන්ගේ අඩු පාඩු තියෙනවා...:yes:

    එකෙන්ම..හැම එකාම හොඳ මූන පෙන්නුවට ඇතුලෙ පොඩි අව්ලක් හරි තියෙනවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එකෙන්ම..හැම එකාම හොඳ මූන පෙන්නුවට ඇතුලෙ පොඩි අව්ලක් හරි තියෙනවා

    :yes: මිනිස් ගතිය...අපි කොයි කවුරුත් එහෙමයි...

    ගොඩක් වෙලාවට උදව් කරන උන් මචන් අවංකව උදව් කරත් උන්ට වඩා සාර්ථක වෙනවා දකින්න කැමති නැහැ...ගොඩක් උන් උදව් කරන්නේ උඹ ඌට වඩා පහලින් ඉන්නවනම් විතරයි...:rofl: