මං කොහොමත් උපතින් ගොතයි භාතිය ජයකොඩි වගේ.. සිංදු කියන්න විතරයි පුළුවන්
ටයිප් කරද්දීත් ගොත ගහන එකෙක් ඇහුවමයි.
ඔන්ලයින් ගොතයක්



මං කොහොමත් උපතින් ගොතයි භාතිය ජයකොඩි වගේ.. සිංදු කියන්න විතරයි පුළුවන්



ඒකනේ කියන්නේ.මෙහේට වරෙන්.මූදු හුළඟ වැදි වැදී ශපාන් එකේ ඉන්න පුලුවන්.ගහකොළ සතා සීපාවා තාම ඉන්නවා.ට්රැෆික් නම් ඉතින් ලොකුවට නෑ.කොළඹ පැත්තට යනවනම් තමයි ට්රැෆික් තියෙන්නේ.
කොලබ බස් පාරවල් දැනගන්න වෙනම ඉගෙන ගන්න එපැයි 
මෙහේ ඉතිං පාරවල් කීපෙනෙ
හැබැයි ඉතිං ජොබ් තමා ටිකක් අවුල් 


wena business karanawanam nikan tyenne. nagapan galataගල රත්වෙලානම් රොටී පුච්චපන් මාමේ.කීයක් හරි හොයාගත්තෑකි

ඕකා මාවතගමටත් එහාකුරුනෑගල රිදීගමද?
කොයි කාලෙද ඒ
නෑ මාවතගම
උපුල් මේකේ බොරුවක් කියන කියන ගානේ ගල අඟල අඟල පැලෙනවලු
තව ටිකයි තියෙන්නෙ කුරුනෑගල ටවුන් එකටම ෂොට් එක හම්බෙන්න


ඇගිලි වල පොඩි වෙව්ලිලක් තියනවා සීතලට වැඩීටයිප් කරද්දීත් ගොත ගහන එකෙක් ඇහුවමයි.
ඔන්ලයින් ගොතයක්![]()

පානදුර කීව නේදමම ඔය පැත්තට ඇවිත් නෑ බන් ජීවිතේට. මුහුදත් හොඳයි තමා, ඒත් රස්නේ නෙ.
සුනාමිය ආවේ නැද්ද ඔහාට

අපේ පන්තියේ පොළව විතරයි ඉතුරුවෙලා තිබුනේ.එහෙම රස්නයක් නෑ බන්.e heat ekata. temp incident![]()



oka mata qwe negambo road kiyalaneඕකා මාවතගමටත් එහා
රිදීගම ඉන්නේ ආච්චී
පැනලා දුන්නා
මන් ආස කුරුනෑගලට , පාරවල් ගොඩකුත් නෑනෙකොලබ බස් පාරවල් දැනගන්න වෙනම ඉගෙන ගන්න එපැයි
මෙහේ ඉතිං පාරවල් කීපෙනෙ
හැබැයි ඉතිං ජොබ් තමා ටිකක් අවුල්
![]()

උඹ වැව රවුමෙද? ඒක බලන් ඉන්නේmo moko mawa watakaragena.
page load wenneth nea slow wela.
ara kukka ge beti welila chemical reactionekakin pipirune

e kale mama hitye colomboකියන බොරු වලට ගලටත් රත් වෙන eඑක සාදාරනයි![]()

මං කොහොමත් උපතින් ගොතයි භාතිය ජයකොඩි වගේ.. සිංදු කියන්න විතරයි පුළුවන්
කුරුනෑගල රිදීගමද?

උබ මෙහේ ආව කීව නේද එකවතාවක් පාරවල් කැඩිල තිබ්බ කාලෙ ඔලුව කුඩු වෙන්ඩ තිබ්බ , මාමගේ රිවෝවරේ දීල ඕකක් ගත්තනං මොකෝ, [/SIZE]