~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං කොහොමත් උපතින් ගොතයි භාතිය ජයකොඩි වගේ.. සිංදු කියන්න විතරයි පුළුවන්

    ටයිප් කරද්දීත් ගොත ගහන එකෙක් ඇහුවමයි.
    ඔන්ලයින් ගොතයක් :rofl::rofl::rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනේ කියන්නේ.මෙහේට වරෙන්.මූදු හුළඟ වැදි වැදී ශපාන් එකේ ඉන්න පුලුවන්.ගහකොළ සතා සීපාවා තාම ඉන්නවා.ට්‍රැෆික් නම් ඉතින් ලොකුවට නෑ.කොළඹ පැත්තට යනවනම් තමයි ට්‍රැෆික් තියෙන්නේ.

    මන් ආස කුරුනෑගලට , පාරවල් ගොඩකුත් නෑනෙ :baffled: කොලබ බස් පාරවල් දැනගන්න වෙනම ඉගෙන ගන්න එපැයි :baffled::baffled: මෙහේ ඉතිං පාරවල් කීපෙනෙ :baffled: හැබැයි ඉතිං ජොබ් තමා ටිකක් අවුල් :baffled::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol:

    :oo::oo:කොයි කාලෙද ඒ

    නෑ මාවතගම :P:P

    දැන් මාසයක්වත් නෑ මම හිතන්නෙ :D

    මාවතගම අපේ නෑදෑයෝ ඉන්නව සමනලතැන්න කියල පැත්තක් තියෙනව නේද ඔහේ ටවුන් ඒකෙන් දකුණට හරවල ගියාම. එහෙ ඉන්නෙ. :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol: උපුල් මේකේ බොරුවක් කියන කියන ගානේ ගල අඟල අඟල පැලෙනවලු :D තව ටිකයි තියෙන්නෙ කුරුනෑගල ටවුන් එකටම ෂොට් එක හම්බෙන්න

    ඉම්පීරියල් එක නැති වෙනවා, කපල් කීයක් පෙට්ටි ඇතුලේ ඉදීද :baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පානදුර කීව නේද :oo: මම ඔය පැත්තට ඇවිත් නෑ බන් ජීවිතේට. මුහුදත් හොඳයි තමා, ඒත් රස්නේ නෙ.

    සුනාමිය ආවේ නැද්ද ඔහාට

    සුනාමිය ටිකක් ආවා.අපේ ගෙවල් වලට ආවේ නෑ බන්.පානදුර ඒරියා එකේ කවුරුවත් මලේ නෑ..මුහුදේ ඉඳලා 100 වගේ ආවේ.අපේ ඉස්කෝලේ නම් බිල්ඩින් කඩාගෙන ගියා :(:(අපේ පන්තියේ පොළව විතරයි ඉතුරුවෙලා තිබුනේ.එහෙම රස්නයක් නෑ බන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මන් ආස කුරුනෑගලට , පාරවල් ගොඩකුත් නෑනෙ :baffled: කොලබ බස් පාරවල් දැනගන්න වෙනම ඉගෙන ගන්න එපැයි :baffled::baffled: මෙහේ ඉතිං පාරවල් කීපෙනෙ :baffled: හැබැයි ඉතිං ජොබ් තමා ටිකක් අවුල් :baffled::dull::dull:

    සිරාවට..මටත් කොලඹ තිත්තයි..මොන ජීවිතයක්ද මේ ගෙවන්නේ කියලා හිතෙනවා වෙලාවකට:(
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං කොහොමත් උපතින් ගොතයි භාතිය ජයකොඩි වගේ.. සිංදු කියන්න විතරයි පුළුවන්

    කියපන් පුතී සින්දුවක් පටාන් ගමු ආ
    රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
    රෝද හතරේ මාලිගාව කළුවර වීදුරු ගුහාව
    පිටුපස දූවිලි වලාව
    පිටුපස දූවිලි වලාව
    කැරකෙනවා
    අපි අයින් වෙලා පයින් යමු පුතී....
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔලුව කුඩු වෙන්ඩ තිබ්බ , මාමගේ රිවෝවරේ දීල ඕකක් ගත්තනං මොකෝ, [/:baffled:SIZE]


    පිස්සුද මිනිහෝ..
    ඌ යකා නටනවා..
    මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල මූ කෙලින්ම කාලතුවක්කුව උස්සල පොල් ගහකට වෙඩි තිබ්බා..
    ගෙඩි සේරම බිම..
    මූ අර උඩ පියන ඇරං බිමට බහින්න කලින් වටේ පිටේ හිටපු සේරම උන් ටික පොල් ගෙඩි ටික ඉස්සුවා..
    මූ බැහලා බලද්දි එක් පොල් ගෙඩියක් නෑ..
    මූ දැන් මරු විකල්ලෙන් වගේ වටේ පිටේ ඉන්න සේරටම වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යනව මගේ පොල් ටික දීපං යකෝ බාවනව තොපි සේරම මගේ පොල් ටික දෙනකං කියල කෑගගහ..
    මාත් මේ මුදලාලිගේ නෝන එක්ක කුස්සියේ හැංගිලා ඉන්නේ..