ඊයේ තනියම ලිං කපලා උඹල අපිට කීවේවත් නෑ නේද හරි නරකයිමොකෝ වෙන්නේ මෙතන?

ඊයේ තනියම ලිං කපලා උඹල අපිට කීවේවත් නෑ නේද හරි නරකයි

එළකිරියේ හොර බිස්නස් කරන අයට ඔහොම කරන්න ඕනේ
සවල් පාරක් ගහලා හෝයියා පාරක් දුන්නා මස්සිනේ. පොර වැටුනා වැටිල්ලක් ජේසන් කුක්කා කරන්නේ මොනවද කියලා හිතුනා.
වැසිකිලිය එක්කද![]()
ඔයා නැති අඩුව විතරයි එකෙ තිබ්බෙ..

ඊයේ තනියම ලිං කපලා උඹල අපිට කීවේවත් නෑ නේද හරි නරකයි
සවල් පාරක් ගහලා හෝයියා පාරක් දුන්නා මස්සිනේ. පොර වැටුනා වැටිල්ලක් ජේසන් කුක්කා කරන්නේ මොනවද කියලා හිතුනා.

ජේසන් කුක්කා ඉස්සරා හිටපු ඔය ලිං සම්බන්ධ විශේෂඥයෙක් ඒකයිඇයි ජේසන් කුක්කා කීවෙ. උගේ අකවුන්ට් එකක්ද![]()

මොකෝ මේ වෙන ත්රෙඩ් වල ඒවා මේකේ කෝට් කර කර දාන්නේ
ටිපිකල් කටුස්සා
ත්රෙඩ් එක මාරු වුනාට කටුස්සගේ කම්මැලිකම මාරු වෙන්නෙ නෑනෙමොකෝ මේ වෙන ත්රෙඩ් වල ඒවා මේකේ කෝට් කර කර දාන්නේ![]()